
මාදම්පේ ප්‍රදේශයේ පොල් ලී අශ්‍රිත නිෂ්පාදන ආයතනයක ගින්නක් හටගෙන තිබේ.
මාදම්පේ ප්‍රදේශයේ පවත්වා ගෙන යන පොල් ලී අශ්‍රිත නිෂ්පාදන ආයතනයක අද (06) සවස මෙම හදිසි ගින්න හට ගෙන ඇත.
ගින්න පාලනය කිරීම සඳහා හලාවත නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ ප්‍රදේශවාසීන් දැඩි උත්සාහයක් ගනිමින් සිටී.

















































