මහර බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක් 

මහර බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක් 

August 1, 2026   04:50 pm

මහර බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක් හටගෙන ඇති බවට වාර්තා වෙයි.

පොලීසිය පැවසුවේ මතුව ඇති තත්ත්වය සොයා බැලීම සඳහා මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවය.

බන්ධනාගාරය අවට ආරක්ෂාව සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බව සඳහන්ය.