header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
BIMSTEC කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ 4 වන සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට
Jul 14, 202602:15 PM
BIMSTEC කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ 4 වන සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට
Mobitel 1278

බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව සඳහා වූ බෙංගාල බොක්ක මුල පිරීම හෙවත් 'BIMSTEC' සංවිධානයේ හතරවන කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මෙවර BIMSTEC රැස්වීමේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව විසින් හිවීම සම්බන්ධයෙන් වන යෝජනාව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩල වෙත ඉදිරිපත් කර ඇත.

ඒ අනුව, මෙම සුවිශේෂී කලාපීය සමුළුව 2027 මාර්තු මස 17 සහ 18 යන දෙදින තුළ මෙරටදී පැවැත්වීමට නියමිතය.

බිස්ටෙක් සංවිධානයේ සාමාජික රටවල බහුතරයකගේ ප්‍රධාන ජීවනෝපාය සහ රැකියා මූලාශ්‍රය කෘෂිකර්මාන්තයයි.

කලාපීය ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ තිරසර සංවර්ධනය ළඟා කරගැනීම උදෙසා කෘෂිකර්ම හා ඒ ආශ්‍රිත අංශවල ඇති වැදගත්කම සැලකිල්ලට ගනිමින්, බිස්ටෙක් සහයෝගිතාවයේ ප්‍රමුඛතම අංශයක් ලෙස කෘෂිකර්මාන්තය නම් කර තිබේ.

මෙම අරමුණු පෙරදැරිව, බිස්ටෙක් කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම වසර දෙකකට වරක් සාමාජික රටකදී පවත්වනු ලබයි.

බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල් අතර ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් මෙම කලාපීය සංවිධානය දකුණු සහ නැගෙනහිර ආසියාතික රටවල් 07 කින් සමන්විත වේ.

සාමාජික රටවල් වන්නේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය සහ තායිලන්තයයි.

මෙම සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීම හරහා කලාපීය කෘෂිකාර්මික තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමටත්, මෙරට කෘෂි අංශයේ ප්‍රවර්ධනයටත් නව මාවතක් විවර වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

MostRead
Mobitel 1278
VideoStories
ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana