header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
රතු නිවේදන ඇතිව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් ගැන ඇමතිගෙන් හෙළිදරව්වක්
Jun 26, 202605:30 PM
රතු නිවේදන ඇතිව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් ගැන ඇමතිගෙන් හෙළිදරව්වක්
Mobitel 1278

රතු නිවේදන නිකුත් කළ තවත් සැකකරුවන් 232ක් විවිධ රටවල සැඟව සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ ඉන් 96 දෙනෙකු සංවිධානාත්මක අපරාධකරුවන් බවත් ඉන් 37 දෙනෙකු මේ වන විට හඳුනා ගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති බවය.

පසුගිය මාස 20ක කාලසීමාව තුළදී සංවිධානාත්මක අපරාධකරුවන් 23 දෙනෙකු රතු නිවේදන හරහා මෙරටට රැගෙන විත් ඇති බව පැවසූ අමාත්‍යවරයා රතු නිවේදන නොමැතිව තවත් පුද්ගලයින් 35ක්ද මෙරටට රැගෙන ආ බවද පැවසීය.

ඒ අනුව මේ දක්වා පුද්ගලයින් 58ක් මෙරටට රැගෙන විත් ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා පැවසුවේ මෙම පිරිසට අමතරව තවත් රතු නිවේදන නිකුත් කර ඇති සංවිධානාත්මක අපරාධකරුවන් 96 දෙනෙකු විදෙස් රටවල සැඟව සිටින බවත් ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, මැලේසියාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, කැනඩාව, රුසියාව, ඉතාලිය, සෞදි අරාබිය ආදී රටවල සිටින බවටද අමාත්‍යවරයා මෙහිදී අනාවරණයක්ද සිදු කළේය.

ඒ අනුව හැකි ඉක්මනින් එම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන බවත් පැවසූ අමාත්‍යවරයා මෙම සංවිධානාත්මක අපරාධකරුවන්ගේ දෙවැනි පෙළ සහ තුන්වැනි පෙළෙහි සිටින පිරිස් හඳුනාගෙන ඇති බවත් ඔවුන්ට එරෙහිව නීතිමට ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා,

"මේ වෙනකොට සංවිධානාත්මක අපරාධකරුවන් 23 දෙනෙක් රතු නිවේදන හරහා මෙරටට ගෙනවිත් තිබෙනවා. රතු නොමැතිව තවත් 35ක් ඇතුළුව 58ක් මාස 20ක කාලසීමාව තුළ මෙරටට ගෙනවිත් තිබෙනවා. තවත් රතු නිවේදන නිකුත් කරපු 232ක් ඉන්නවා. ඒ අතුරින් 96 දෙනෙක්ම සංවිධානාත්මක අපරාධකරුවන්. මේ 96 අතුරින් 37ක් මේ වන විට විවිධ රටවල ඉන්නවා ඔවුන් හඳුනාගෙන තිබෙනවා UAEවල 19ක්, ඉන්දියාවේ 11, මැලේෂියාවල 1ක්, UKවල 1ක්, ප්‍රංශය 1, කැනඩාව 1, රුසියාව 1, ඉතාලිය 1, සෞදි අරාබිය 1ක් ඇතුළුව 37ක් ඉන්නවා අඳුනාගෙන රතු නිවේදන නිකුත් කරලා ඉදිරි කාලයේදී ඔවුනුත් මේ රටට ගෙන්ව ගන්නවා. මොවුන් තමයි මැදපෙරදිග කලාපයේ ඉඳගෙන මේ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන්නේ. ඉතිං ඒ මෙහෙයුම්කරුවන් අත්අඩංගුවට ගන්න ඕනේ. ඒ වගේම ඔවුන්ගේ දෙවැනි පෙළ, තුන්වැනි පෙළට එරෙහිව අපි මේ වන විට ක්‍රියාමාර්ග අරන් තිබෙනවා. ඒ වගේම රට තුළ ඉන්න ඔවුන් හඳුනාගෙන තිබෙනවා ඔවුන් මේ ව්‍යාපාරය හරහා අත්පත් කරගන්නා අනීතික ධනය රාජසන්තක කිරීම සඳහා අවශ්‍ය පියවර අරගනිමින් ඉන්නවා."

MostRead
Mobitel 1278
VideoStories
 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

 නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ