header logo
SLIC
උණුසුම් පුවත්
'FIFA සාම ත්‍යාගය' ජනාධිපති ට්‍රම්ප් දිනාගනී
Dec 06, 202509:22 AM
'FIFA සාම ත්‍යාගය' ජනාධිපති ට්‍රම්ප් දිනාගනී
EDEX

ජාත්‍යන්තර පාපපන්දු සම්මේලනය විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප්ට 'FIFA සාම ත්‍යාගය' ප්‍රධානය කර තිබේ.

2026 FIFA ලෝක කුසලානය සඳහා වූ තරගාවලි සැලැස්ම (draw) අමෙරිකාවේ වොෂින්ටන්හිදී (මෙරට වේලාවෙන් අද අලුයම) එළිදැක් වූ අවස්ථාවේදී මෙම ත්‍යාගයෙන් ඔහු පිදුම් ලැබීය.

FIFA සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ විසින් මෙම වසරේ දී පළමුවරට මෙය හඳුන්වා දෙනු ලැබූ අතර, ඒ අනුව එම ත්‍යාගයේ මංගල ජයග්‍රාහකයා බවට ට්‍රම්ප් පත්විය.

'සාමය සඳහා සුවිශේෂී හා අසාමාන්‍ය ක්‍රියාමාර්ග ගත්' සහ 'ලොව පුරා ජනතාව එක්සත් කළ' පුද්ගලයෙකු උදෙසා මෙම සම්මානය ප්‍රධානය කෙරේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට