header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
අලුතින් සිතිය හැකි තාරුණ්‍යයක් සමග ඉදිරියට යා යුතු බව දිලිත් ජයවීර පවසයි
Feb 04, 202504:26 PM
අලුතින් සිතිය හැකි තාරුණ්‍යයක් සමග ඉදිරියට යා යුතු බව දිලිත් ජයවීර පවසයි
Mobitel 1278

අලුතින් සිතිය හැකි තාරුණ්‍යයක් සමග ඉදිරියට යා යුතුව පවතින බව මව්බිම ජනතා පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

අනුකරණ මානසිකත්වයෙන් නිදහස් විය යුතු බවද ඒ මහතා සඳහන් කළේය.

77 වන ජාතික නිදහස් සැමරුම වෙනුවෙන් සර්වජන බලය සංවිධානය කළ උත්සවයකට එක්වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා,

"ඇයි මේ නිදහස සමරන්නේ, නිදහස සමරන්නේ නිදහස ලබා ගැනීම කියන ඒ අපේ දැක්ම කරා යන ගමන සංවාද වන දිනයක් හැටියට අද මේ දිනය යොදා ගනිමින් පුළුල් ජන සංවාදයකට ලක්කළ යුතුයි අපිට නිදහස කරා යා යුත්තේ ඇයිද යන්න සහ නිදහස කරා යා යුත්තේ කොහොමද කියන කාරණය. අද අපිට අවශ්‍යයි ව්‍යවසායකත්ව රාජ්‍යක් බිහිකරන්නට. ඒ නිසා තමයි අපි අපේ පක්ෂයේ දර්ශනය පදනම් කරගනිමින් ජාතිකත්වය මුසුවුණ නායකත්වය මත පමණයි අපි ආර්ථික ජයග්‍රහණ කරා මේ රට මෙහෙයවිය යුත්තේ. අපේ දේ රැකගෙන පමණයි අපිට මේ ගමන යන්න පුළුවන්. අපි නිදහස් විය යුත්තේ දීන මානසිකත්වයෙන් සහ අනුකරණ මානසිකත්වයෙන් ඒ නිසා අපි අලුතින් හිතන්නට පුළුවන් තාරුණයක් සමග මේ ගමන ඉදිරියටම යනවා සර්වජන බලය හැටියට."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
සලේගේ හෘදය වස්තුවේ ඉදිමීමක් නිසා උපකරණයක් සවිකරලා වෛද්‍ය වාර්තාවෙන් හෙළිවෙයි

වාද විවාද මැද අවසන් වූ අද පාර්ලිමේන්තු සභාවාරය

මෝටර් රථයක පිටුපස යන්න පුළුවන් දෙදෙනෙකුට විතරද?

අනුර කුමාරගේ ආණ්ඩුකරණය සාර්ථකද? - ''සාර්ථකනම් ඡන්දේ තියන්න, එයා ඡන්දෙට බයයි'' | Ada Derana

අන්දමන් දූපත් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයෙන් වහාම ඉවත් වෙන්න ! - බහුදින ධීවර යාත්‍රාවලට උපදෙස්

දුරකථනයෙන් අනෝජන්ට කතා කළ සජිත්

දුරකථනයෙන් අනෝජන්ට කතා කළ සජිත්

 ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්නයක් ගැන සජබයෙන් හෙළිදරව්වක්

 බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් - ඉදිරි දින කිහිපයේත් තද වැසිආපදා කළමනාකරණය සීරුවෙන්...

දිස්ත්‍රික්ක 8කට පීඩාකරමින් කැලඹුණු කාලගුණය - පස්බාගේ කෝරලයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි | Ada Derana

අනෝජන් වෙනුවෙන් එක්වූ වතුකරයේ තරුණයෝ - ''එයාගේ ජීවිතය නැතිකරන්න තරම් වරදක් නෙමෙයි'' | Ada Derana

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පවුල් 100කට ආසන්න පිරිසක් අවතැන් | Ada Derana

 කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

 බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්...ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ වැසි...

 දිට්වා යළි සිහිකළ හැටන් පස් කඳු කඩා වැටීම වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතී...

 අම්පාරේ අලිමංකඩ භූමියක මහා පරිමාණ වී මෝලක්?

Lassana Flora
Spotlight
බොක්ක අන්දමන්ද වී වැස්ස තදවෙයි | Ada Derana

22 ගැන අධිකරණයේ මතය - කථානායක අද කියයි | Ada Derana

පාස්කු මහ නඩුවේ තීන්දුව අදයි | Ada Derana

පළාත් ඡන්දවලට රජයේ අවධානය - උතුරු - නැගෙනහිර ඡන්ද මුලින්ම ? | Ada Derana

අන්තර්ජාලයේ වැඩිපුරම රවුම් ගහන්නේ  | Ada Derana

නාමල්ගේ සෙත් පින්කමට මාතර බෝධි පරිශ්‍රය නෑ | Ada Derana

අධ්‍යාපන සුදුසුකම් ඉහළ වුවත් විරැකියාව වැඩිම ආසියාතික රට ලංකාව | Ada Derana

වෙලාවට උසාවි ඇවිත් නෑ..විමල්ට වරෙන්තු - ''වාහනය කැඩුණා ඒකයි පමා වුණේ'' | Ada Derana

විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

 සතියෙම හුටපට

සතියෙම හුටපට

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්