header logo
Vallibel FD
උණුසුම් පුවත්
නවීකරණය කරන ලද අභියාචනාධිකරණ ගොඩනැගිල්ල විවෘත කෙරේ
Jan 18, 202503:40 PM
නවීකරණය කරන ලද අභියාචනාධිකරණ ගොඩනැගිල්ල විවෘත කෙරේ
Mobitel 1278

අභිනවයෙන් ඉදි කරන ලද “අධිකරණ පියස 1” සහ මහජන චින සමුහාණ්ඩුවේ පුර්ණ ප්‍රදානයක් වන නවීකරණය කරන ලද අභියාචනාධිකරණ ගොඩනැගිල්ල අද (18) පෙරවරුවේ ජනතා අයිතියට පත් කරන ලදි.

ඒ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙනි.

මේ සඳහා අගවිනිසුරු ජනාධිපති නීතීඥ මුර්දු ප්‍රනාන්දු, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර හා ශ්‍රී ලංකාවේ චීන තානාපති QI Zhenhong යන ආරාධිතයින් රැසක් ද එක්ව සිටියහ.

චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවය ශක්තිමත් කරමින් අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය 1988 වසරේදී පරිත්‍යාගයක් ලෙස චින රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදී තිබේ.

උපරිමාධිකරණ සංකීර්ණය පුළුල් ලෙස නවීකරණය කිරීමට සහ අදාළ තාක්ෂණික හා මුල්‍ය පහසුකම් ලබා දීමට මහජන චීන සමුහාණ්ඩුව, ශ්‍රි ලංකා රජය සමඟ 2016 වසරේ දී එකඟ විය.

එකී නවීකරණ කටයුතුවලට අදාළව ගිවිසුම් අත්සන් කිරීම 2021 දෙසැම්බර් 21 වන දින මහජන චීන සමුහාණ්ඩුවේ වාණිජ අමාත්‍යාංශය, මෙරට අධිකරණ අමාත්‍යාංශය හා චින ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය අතර සිදු විය.

එම ගිවිසුමට අනුව යුවාන් මිලියන 240 ක චින රජයේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ උපරිමාධිකරණ සංකීර්ණයේ නවීකරණ කටයුතු 2023 අප්‍රේල් මස 23 වන දින ආරම්භ විය.

එහි ඇස්තමේන්තු සකස් කිරීමේදී ව්‍යාපෘතිය සඳහා වැය වන මුදල යුවාන් මිලියන 229 ක් වු හෙයින් පරිපූර්ණ ඇස්තමේන්තු මුල්‍ය ගිවිසුමකට යළිත් අත්සන් තබන ලදී.

උපරිමාධිකරණ සංකීර්ණයෙහි මුලික පෙනුම ආරක්ෂා කරමින් ව්‍යුහය වෙනස් නොවන පරිදි නවීකරණ කටයුතු සිදු කිරීම මෙහි අභිලාෂය වේ.

මෙම ව්‍යාපෘතියේ පළමු පියවරේදී නව පහසුකම්වලින් සමන්විත සත් පුද්ගල, පංච පුද්ගල, ත්‍රි පුද්ගල විනිශ්චයාසන සහිත නව අභියාචනාධිකරණ විනිශ්චය ශාලා 11 ක්, විනිසුරුවරුන් සඳහා නිල කාමර 20 ක්, කාර්ය මණ්ඩල කාර්යාල පහසුකම්, ස්වයංක්‍රිය කැමරා පද්ධතියකින් යුත් නවීන පාලක මැදිරියක්, විනිසුරුවරුන් වෙනුවෙන් වාහන අංගනයක්, නවීන උපාංග සහිත ආපන ශාලාවක්, විදුලි සෝපාන හා නඩු වාර්තා කාමර තුනකින් සමන්විතව අභියාචනාධිකරණ ස්ථාපිත කිරීම සඳහා ගොඩනැගිල්ල නවීකරණය කර තිබේ.

අධිකරණ පියස ව්‍යාපෘතිය යටතේ ඉදි කිරීම් ආරම්භ කළ පළමු උප ව්‍යාපෘතිය වන “අධිකරණ පියස -1” ද මෙයට සමගාමීව ජනතා අයිතියට පත් කෙරිණි.

එහි දෙවන ව්‍යාපෘතිය ලෙසින් දිසා හා මහාධිකරණ සංකීර්ණයත්, තෙවන ව්‍යාපෘතිය ලෙස අධිකරණ අමාත්‍යාංශ සංකීර්ණය හා සිව්වන ව්‍යාපෘතිය ලෙස නිල නිවාස සංකීර්ණයද ඉදි කිරීමට නියමිතය.

අලුත්කඩේ පිහිටි බීසීසී සමාගමට අයත් අක්කර හයක භූමි ප්‍රමාණයක් අධිකරණ අමාත්‍යාංශය වෙත පවරා ගනිමින් අධිකරණ පියස ව්‍යාපෘතිය 2021 ජනවාරි මස 21 වන දින ආරම්භ කළ අතර, ව්‍යාපෘතියේ ඉදි කිරීම් කොන්ත්‍රාත්කරු සහ උපදේශක ආයතනය ලෙස ඉංජිනේරුමය කාර්යයන් පිළිබද මධ්‍යම උපදේශක කාර්යාංශය කටයුතු කරනු ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

 රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

 කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

 දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

පොළොන්නරුවේ තැන තැන වැසි

පොළොන්නරුවේ තැන තැන වැසි

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක්  ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක් ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

වෑන් රථයක් අළු කළ ගින්න

වෑන් රථයක් අළු කළ ගින්න

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර  | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර | Ada Derana

Lassana Flora
Spotlight
නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ  | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana