
හැටන් නිග්‍රෝධාරාම විහාරස්ථානයට අනුබද්ධ හැටන් සුමන පෙර පාසලේ දරු දැරියන් විසින් විචිත්‍රවත් පෙරහැරක් අද (03) දින හැටන් නගරයේ වීදි සංචාරය කෙරුණි.
ඉවතලන කාඩ්බොඩ්, පොලිතීන් ඇතුළු අමුද්‍රව්‍යවලින් නිර්මාණය කරන ලද ඇඳුම් පැළඳුම් ඇඳ පෙර පාසල් ළමුන්ගේ විත්‍ර ප්‍රදර්ශනය කරමින් මෙම පෙරහැර වීදි සංචාරය කර තිබුණි.
ඡායාරූප - රංජිත් රාජපක්ෂ



















































