
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් පැවැත්වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඒ, එළඹෙන සතියේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අමෙරිකානු සංචාරයේදී ය.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ නරේන්ද්‍ර මෝදි සැප්තැම්බර් 21 සිට 23 දක්වා අමෙරිකාවේ සංචාරය කරනු ඇති බවය.


















































