නෙළුම් පොකුණ අසලින් පාර වැසේ

නෙළුම් පොකුණ අසලින් පාර වැසේ

October 5, 2023   03:46 pm

කොළඹ නෙළුම් පොකුණ අසලින් ටවුන්හෝල් දක්වා දිවෙන මාර්ගය හදිසියේ තාවකාලිකව වසාදැමීමට කටයුතු කර තිබේ.

විහාරමහා දේවී උද්‍යානයේ ගසක් මාර්ගයට කඩාවැටීමේ අවදානමක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.