ඩොලරය තවත් බසී

ඩොලරය තවත් බසී

May 24, 2023   12:10 pm

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත පෙන්වා දෙයි.

ඒ අනුව අද (24) ඩොලරයේ ගැණුම් මිල රුපියල් 297.98ක් වන අතර විකිණුම් මිල රුපියල් 311.23කි.