
හිජාබය නොපැළඳීම හේතුවෙන් කාන්තාවන් දෙදෙනෙකුට යෝගට් වැනි ආහාර ද්‍රව්‍යයකින් ප්‍රහාරයක් එල්ල කළ පුවතක් ඉරානයෙන් වාර්තා වෙයි.
වෙළෙඳසැලක සිටි මෙම ඉරාන කතුන් දෙදෙනාට එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර තිබුණි..
හිස ආවරණය නොකිරීමේ වරදට මේ වනවිට එම ඉරාන කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා ද ප්‍රසිද්ධියේ කලහකාරීවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.


















































