header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
කොළඹ කසළ අරුවක්කාලුවට බාර ගැනීම හෙට සිට අත්හිටුවයි
Oct 15, 201906:14 PM
කොළඹ කසළ අරුවක්කාලුවට බාර ගැනීම හෙට සිට අත්හිටුවයි
Mobitel 1278

කොළඹ නගරයේ එක්රැස්වන කැළිකසල අරුවක්කාලු කසල අංගනයට බැහැර කිරීම හෙට(16) සිට අත්හිටුවන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය පවසයි.

අරුවක්කාලු කසල අංගනය පිළිබඳ කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය විසින් සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුව ඇති බව කොළඹ නාගරික කොමසාරිස්වරයා වෙත ලිඛිත දැනුම් දිමක් සිදුකරමින් අමාත්‍යංශ ලේකම් නිහාල් රූපසිංහ මහතා පෙන්වා දි ඇත.

අරුවක්කාලු කසල අංගනය අසාර්ථක ව්‍යාපෘතියක් ලෙස හඳුන්වමින් නගරාධිපතිනිය පසුගියදා පුවත්පතකට විවේචනාත්මක අදහස් දැක්වීමක් සිදුකර ඇති බව අමාත්‍යංශ ලේකම්වරයා පවසයි.

කැලිකසල ගැටළුව විසඳිමට සිය අමාත්‍යංශය ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගත් බව පෙන්වාදෙන නිහාල් රූපසිංහ මහතා කෙරවලපිටිය කසල අංගනය වසා දැමිමෙන් පසුව කොළඹ කැලිකසල ගැටලුව විසඳීමට තිබූ එකම විසඳුම අරුවක්කාලු කසල අංගනය බව පවසයි.

එවන් තත්ත්වයක් තුළ නගරාධිපතිනියගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍යංශය දැඩි කනස්සල්ල පලකරන බව ලේකම්වරයා පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසිමක දී මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශ ලේකම් නිහාල් රූපසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙම ගැටළුව පිළීබඳ හෙට පෙරවරුවේ බලධාරින් සමඟ සාකච්ඡාවක් පැවැත්විමට බලාපොරොත්තු වන බවයි.

කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානානයක්කාර මහතාගෙන් ද අද දෙරණ මේ සම්බන්ධයෙන් විමසා සිටියේය.

අමාත්‍යංශ ලේකම්වරයාගේ ලිපිය මේ දක්වාත් තමන් වෙත ලැබි නොමැති බව එහිදී සඳහන් කළ නාගරික කොමසාරිස්වරයා පැවසුවේ කෙසේ හෝ මෙම ගැටළුව බලධාරීන් සමඟ සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට අපේක්ෂා කරන බවයි.

MostRead
Mobitel 1278
VideoStories
 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

 නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ