Back to Top

Hot News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට එන නව පනතට අනුමැතිය

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට එන නව පනතට අනුමැතිය

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ පවතින අඩුපාඩු ආවරණය වන පරිදි, නව නීතියක් හඳුන්වා දීම සඳහා සකස් කරන ලද 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත' පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

(0)Comments | August 18, 2026  2:09 pm

අඩු ආදායම්ලාභී පවුල්වල විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන්ට දීමනාවක්

අඩු ආදායම්ලාභී පවුල්වල විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන්ට දීමනාවක්

අඩු ආදායම්ලාභී පවුල්වල විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන්ට දීමනාවක් ලබා දීම අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

(0)Comments | August 18, 2026  2:01 pm

කැබිනට් තීරණ මෙතැනින්

කැබිනට් තීරණ මෙතැනින්

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව මේ වන විට ආරම්භ වී තිබේ.

video (0)Comments | August 18, 2026  1:48 pm

ලක්ෂ 30ක නීතිවිරෝධී සත්ත්ව ඖෂධ තොගයක් විනාශ කිරීමට පියවර

ලක්ෂ 30ක නීතිවිරෝධී සත්ත්ව ඖෂධ තොගයක් විනාශ කිරීමට පියවර

පවතින රුපියල් ලක්ෂ 30කට අධික වටිනාකමකින් යුත් නීතිවිරෝධී සත්ත්ව ඖෂධ තොගයක් විනාශ කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර තිබේ. 

(0)Comments | August 18, 2026  1:45 pm

ඉදිරි මාස කිහිපය තුළ පළමු ඩිජිටල් හැදුනුම්පත නිකුත් කිරීමට පියවර

ඉදිරි මාස කිහිපය තුළ පළමු ඩිජිටල් හැදුනුම්පත නිකුත් කිරීමට පියවර

දැනට නිකුත් කර ඇති සියලුම ජාතික හැදුනුම්පත් වෙනුවට ඩිජිටල්  ජාතික හැදුනුම්පත් ඉදිරි වසර කිහිපය තුළ නිකුත් කිරීමට සැළසුම් කර ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසා තිබේ. 

(0)Comments | August 18, 2026  1:40 pm

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 11 වන අදියරට සිසුන් බඳවා ගැනේ

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 11 වන අදියරට සිසුන් බඳවා ගැනේ

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 11 වන අදියර සඳහා සිසුන් බඳවා ගැනීමට අදාළ අයදුම්පත් කැඳවීම මේ වනවිට ආරම්භ කර ඇත.

(0)Comments | August 18, 2026  1:16 pm

වියළි කාලගුණය පවතින දිස්ත්‍රික්කවලට ජලය බෙදාහැරීමට විශේෂ වැඩපිළිවෙළක්

වියළි කාලගුණය පවතින දිස්ත්‍රික්කවලට ජලය බෙදාහැරීමට විශේෂ වැඩපිළිවෙළක්

එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණදීම සඳහා අවශ්‍ය පියවර ගැනීම උදෙසා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ සභාපතීත්වයෙන් පත්කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව තෙවැනි වරටත් රැස් වී තිබේ.

(0)Comments | August 18, 2026  1:14 pm

කෙහෙළිය යළිත් අත්අඩංගුවට

කෙහෙළිය යළිත් අත්අඩංගුවට

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | August 18, 2026  12:54 pm

අකිලට ඇප

අකිලට ඇප

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයට පත්කර සිටින හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ ඔහුගේ ඉන්ධන හලේ සේවකයා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

video (0)Comments | August 18, 2026  12:35 pm

X

X

X

(0)Comments | August 18, 2026  12:30 pm

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ සහ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

video (0)Comments | August 18, 2026  12:09 pm

හෝමාගම කුලී යතුරුපැදි රියදුරාගේ ප්‍රධාන ඝාතන සැකකරු රිමාන්ඩ්

හෝමාගම කුලී යතුරුපැදි රියදුරාගේ ප්‍රධාන ඝාතන සැකකරු රිමාන්ඩ්

හෝමාගම පිටිපන ගලගාහේන ප්‍රදේශයේ කුලී යතුරුපැදි රියදුරෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සැකකරු එළැඹෙන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

(0)Comments | August 18, 2026  11:28 am

අතුරුදන් වූ නාවිකයා සොයා සිව්වන දිනටත් මෙහෙයුම්

අතුරුදන් වූ නාවිකයා සොයා සිව්වන දිනටත් මෙහෙයුම්

අතුරුදහන් වූ නාවික හමුදා නිලධාරියා සොයාගැනීමේ මෙහෙයුම් සිව්වන දිනටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. 

(0)Comments | August 18, 2026  11:09 am

පිල්ලයාන් යළි රිමාන්ඩ්

පිල්ලයාන් යළි රිමාන්ඩ්

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් සැප්තැම්බර් මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.

(0)Comments | August 18, 2026  11:08 am

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං හා රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්‍ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

(0)Comments | August 18, 2026  11:01 am

නෝර්වුඩ් පොලිසිය සහ පන්සල අසල අවදානම් ගස් දෙකක්

නෝර්වුඩ් පොලිසිය සහ පන්සල අසල අවදානම් ගස් දෙකක්

නෝර්වුඩ් පොලිස් ස්ථානය සහ ධර්මරාජ විහාරස්ථානය අසල පිහිටි දැඩි අනතුරුදායක තත්ත්වයේ පවතින ගස් දෙක වහාම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රදේශවාසීහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

(0)Comments | August 18, 2026  10:21 am

කෙහෙළිය රෝද පුටුවෙන් අල්ලස් කොමිසමට

කෙහෙළිය රෝද පුටුවෙන් අල්ලස් කොමිසමට

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මීට සුළු වේලාවකට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබුණි.

video (0)Comments | August 18, 2026  10:13 am

ධුරයෙන් සමුගන්නා ඊජිප්තු තානාපති හා ආරක්‍ෂක ලේකම් අතර හමුවක්

ධුරයෙන් සමුගන්නා ඊජිප්තු තානාපති හා ආරක්‍ෂක ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති Adel Ibrahim මහතා සහ විශ්‍රාමික ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා අතර හමුවක් සිදුව තිබේ.

(0)Comments | August 18, 2026  10:07 am

ලක්ෂ 80ක අයිස් සමඟ තරුණයෙකු මාට්ටු

ලක්ෂ 80ක අයිස් සමඟ තරුණයෙකු මාට්ටු

අහුන්ගල්ල ගල්බොක්ක ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ අසූවක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | August 18, 2026  9:33 am

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි - 22 අද මැතිසබයට

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි - 22 අද මැතිසබයට

අද (18) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භවී තිබේ.

video (0)Comments | August 18, 2026  9:30 am

දැඩි ආරක්ෂාවක් මැද දිවයිනට රැගෙන ආ ‘සමිට්පුර චතූ’ CCDයට

දැඩි ආරක්ෂාවක් මැද දිවයිනට රැගෙන ආ ‘සමිට්පුර චතූ’ CCDයට

ඕමානයේ දී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආ කංකානමගේ දිමුතු චතුරංග පෙරේරා නොහොත් 'සමිට්පුර චතූ' විමර්ශන කටයුතු සදහා කොළඹ අපරාධ කොට්ඨාශය ( CCD) වෙත රැගෙන ගියේය.

video (0)Comments | August 18, 2026  8:53 am

ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමත් සමඟ බොරතෙල් මිල යළි ඉහළට

ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමත් සමඟ බොරතෙල් මිල යළි ඉහළට

ඕමානයට බෝම්බ හෙළන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ තර්ජනයත් සමග ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (18) යළිත් ඉහළ ගියේය.

(0)Comments | August 18, 2026  8:27 am

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙකු පත්කෙරේ

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙකු පත්කෙරේ

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහා නව සභාපතිවරයෙකු පත්කර තිබේ.

(0)Comments | August 18, 2026  7:36 am

හබරකඩ දී ව්‍යාපාරිකයාට එල්ල වූ වෙඩිල්ලේ ඇසින් දුටු සාක්ෂිය

හබරකඩ දී ව්‍යාපාරිකයාට එල්ල වූ වෙඩිල්ලේ ඇසින් දුටු සාක්ෂිය

අතුරුගිරිය - හබරකඩ, මුල්ලේගම ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර පවතින ගැටුමක් හේතුවන්නට ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

video (0)Comments | August 18, 2026  7:33 am

'කංජිපානි ඉම්රාන්'ගේ බාප්පා ඝාතන සිද්ධිය - 5ක් අත්අඩංගුවට

'කංජිපානි ඉම්රාන්'ගේ බාප්පා ඝාතන සිද්ධිය - 5ක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන 'කංජිපානි ඉම්රාන්'ගේ සමීපතම ඥාතියෙකු ලෙසින් සැලකෙන 54 හැවිරිදි මොහොමඩ් අස්මින් මොහිදීන් නමැත්තා වෙඩිතබා ඝාතනය කළ සිද්ධියට කාන්තාවක් ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු පොලීසිය ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | August 18, 2026  6:41 am

රතු නිවේදන නිකුත් කර තිබූ සමිට්පුර චතු දිවයිනට රැගෙන එයි

රතු නිවේදන නිකුත් කර තිබූ සමිට්පුර චතු දිවයිනට රැගෙන එයි

පොලීසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ පාතාල කල්ලි සාමාජිකයෙකු වන දිමුතු චතුරංග නොහොත් ‘සමිට්පුර චතූ’ නැමැත්තා අද (18) උදෑසන දිවයිනට රැගෙන විත් තිබේ.

(0)Comments | August 18, 2026  6:35 am

ඉන්දීය ආරක්ෂක ඇමති මෙරට නිල සංචාරයකට සැරසෙයි

ඉන්දීය ආරක්ෂක ඇමති මෙරට නිල සංචාරයකට සැරසෙයි

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජනාත් සිං මෙරට නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

(0)Comments | August 18, 2026  6:04 am

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද

මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද (18) වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ.

(0)Comments | August 18, 2026  5:41 am

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද පාර්ලිමේන්තුවට

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද පාර්ලිමේන්තුවට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වූ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

(0)Comments | August 18, 2026  5:30 am

දිස්ත්‍රික්ක කිහිපයකට සවස 2න් පසුව ගිඟුරුම් සහිත වැසි

දිස්ත්‍රික්ක කිහිපයකට සවස 2න් පසුව ගිඟුරුම් සහිත වැසි

සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.

(0)Comments | August 18, 2026  5:14 am

බොරතෙල් මිල ඇ.ඩො 80 සීමාවේ රඳවා ගතහොත් උද්ධමනය පාලනය කළ හැකියි - මහ බැංකු අධිපති

බොරතෙල් මිල ඇ.ඩො 80 සීමාවේ රඳවා ගතහොත් උද්ධමනය පාලනය කළ හැකියි - මහ බැංකු අධිපති

ගෝලීය බොරතෙල් මිල මෙම වසර අවසානය දක්වා බැරලයක් අමෙරිකානු ඩොලර් 80 ක පමණ මට්ටමක පවත්වා ගතහොත් ශ්‍රී ලංකාවට උද්ධමනය සාර්ථකව කළමනාකරණය කර ගැනීමට හැකි වනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

(0)Comments | August 17, 2026  10:47 pm

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව සංචාරක, විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යවරයාට ලිඛිතව දැනුම්දී තිබේ. 

(0)Comments | August 17, 2026  10:12 pm

අතුරුගිරිය, හබරකඩ ප්‍රදේශයේ වෙඩිතැබීමක්

අතුරුගිරිය, හබරකඩ ප්‍රදේශයේ වෙඩිතැබීමක්

අතුරුගිරිය පොලිස් වසමේ හබරකඩ ප්‍රදේශයේ සීලාලංකාර මාවතේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා තිබේ.

video (0)Comments | August 17, 2026  10:03 pm

NTC වේලාසටහන්කරු තනතුරට අලුතින් ආ කාන්තාවෝ 

NTC වේලාසටහන්කරු තනතුරට අලුතින් ආ කාන්තාවෝ 

ජාතික ගමනාගමන කොමිෂන් සභාවට පත් වූ නව වේලාසටහන්කරුවන් 18 දෙනෙකුට අද (17) පත්වීමේ ලිපි ප්‍රදානය කෙරුණි. 

(0)Comments | August 17, 2026  9:27 pm

මත්ද්‍රව්‍ය පානය කර බස් රථ පැදවූ රියදුරන් 4ක් මාට්ටු

 මත්ද්‍රව්‍ය පානය කර බස් රථ පැදවූ රියදුරන් 4ක් මාට්ටු

තංගල්ල නගරයේ බස් නැවතුම්පොළේ සිදුකළ විෂ මත්ද්‍රව්‍ය පරීක්ෂාවකින් රියදුරන් සිව් දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබේ. 

(0)Comments | August 17, 2026  9:20 pm

හෝමුස් ගිවිසුමට බාධා කළොත් ඕමානයටත් දැඩි ප්‍රහාර

හෝමුස් ගිවිසුමට බාධා කළොත් ඕමානයටත් දැඩි ප්‍රහාර

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ ඉරානය සමඟ හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් සිදුවන සාකච්ඡාවලට ඕමානය බාධා කළහොත් එම රටට දැවැන්ත බෝම්බ ප්‍රහාර එල්ල කරන බවයි.

(0)Comments | August 17, 2026  8:47 pm

පෙරහැර බලන්න මහනුවරට එන පිරිසට පොලීසියෙන් විශේෂ තොරතුරු කළමනාකරණ පද්ධතියක්

පෙරහැර බලන්න මහනුවරට එන පිරිසට පොලීසියෙන් විශේෂ තොරතුරු කළමනාකරණ පද්ධතියක්

හෙටින් (18) ආරම්භවන මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍ය සම්බන්ධයෙන් මහජනතාවට අවශ්‍ය තොරතුරු පහසුවෙන් ලබාගැනීම සඳහා විශේෂ තොරතුරු කළමනාකරණ පද්ධතියක් පොලීසිය විසින් හඳුන්වා දී ඇත.

(0)Comments | August 17, 2026  8:43 pm

බැංකු ලොක්කෝ උණ්ඩියල් ක්‍රමයට රටින් සල්ලි පන්නපු හැටි හෙළිවෙයි - සම්පූර්ණ විස්තරේ

බැංකු ලොක්කෝ උණ්ඩියල් ක්‍රමයට රටින් සල්ලි පන්නපු හැටි හෙළිවෙයි - සම්පූර්ණ විස්තරේ

අමෙරිකානු ඩොලර් බිලියනයක පමණ මුදලක් වෙනත් රටවලට උණ්ඩියල් ක්‍රමයට ප්‍රේෂණය කිරීමේ සිදුවීමකට අදාළ මෙරට ප්‍රධාන පෞද්ගලික බැංකු 4ක කළමනාකරුවන් සිව්දෙනා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට අද (17) පස්වරුවේ ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

video (0)Comments | August 17, 2026  7:35 pm

වැඩබලන පොලිස් OIC සහ කොස්තාපල්වරයෙක් අල්ලස් දැලේ

වැඩබලන පොලිස් OIC සහ කොස්තාපල්වරයෙක් අල්ලස් දැලේ

රුපියල් 20,000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සයින්දමරුදු පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ වැඩබලන ස්ථානාධිපතිවරයා හා තවත් නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | August 17, 2026  6:53 pm

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා අනිවාර්ය නිවාඩු යවයි

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා අනිවාර්ය නිවාඩු යවයි

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කර තිබේ. 

(0)Comments | August 17, 2026  6:49 pm

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 92,254 දක්වා ඉහළට 

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 92,254 දක්වා ඉහළට 

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 92,254 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. 

(0)Comments | August 17, 2026  6:08 pm

දේශසීමාවලදී චීනයෙන් ඉන්දියාවට බලපෑම්

දේශසීමාවලදී චීනයෙන් ඉන්දියාවට බලපෑම්

ඉන්දියාවේ මායිම් ප්‍රාන්තයක් වන අරුනාචල් ප්‍රදේශ්හි භූමියට චීනය විසින් බලපෑම් කරමින් සිටින බවට චෝදනා එල්ව තිබේ.

(0)Comments | August 17, 2026  6:04 pm

අ.ඩො.බිලියනයක් රටින් පන්නපු සිද්ධියේ බැංකු කළමනාකරුවන් රිමාන්ඩ්

අ.ඩො.බිලියනයක් රටින් පන්නපු සිද්ධියේ  බැංකු කළමනාකරුවන් රිමාන්ඩ්

අමෙරිකානු ඩොලර් බිලියනයක පමණ මුදලක් විදෙස් රටවලට නීතිවිරෝධී ක්‍රමයට රටින් පිටකිරීමේ සිදුවීමට අදාළව අත්අඩංගුවට ගත් පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් සිව්දෙනා අගෝස්තු 20 දක්වා රක්ෂිත බන්ධනාගාරගත තිබේ.

video (0)Comments | August 17, 2026  5:54 pm

නාවික හමුදාපති හා ඇමති නලින්ද අතර නිල හමුවක්

නාවික හමුදාපති හා ඇමති නලින්ද අතර නිල හමුවක්

ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු අද (17) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවී තිබේ.

(0)Comments | August 17, 2026  5:25 pm

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 284කට සීමා වෙයි 

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 284කට සීමා වෙයි 

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 284කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත්විය. 

(0)Comments | August 17, 2026  5:22 pm

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත හෙට (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලැසුම් කර ඇති පසුබිමක එය මේ වනවිට න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ. 

(0)Comments | August 17, 2026  5:07 pm

රට සල්ලි ලංකාවට එවන අය බදුවලට බය වෙන්න දෙයක් නෑ - දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

රට සල්ලි ලංකාවට එවන අය බදුවලට බය වෙන්න දෙයක් නෑ - දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

විදෙස්ගත ශ්‍රමිකයින් තමන් විදේශයන්හිදී නීත්‍යනුකූලව උපයන ආදායම බැංකු පද්ධතිය හරහා ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කිරීමේදී බදු සම්බන්ධයෙන් බිය විය යුතු නැතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | August 17, 2026  5:00 pm

ප්‍රකට හොලිවුඩ් නිළි හේඩන් පැනිටියර් දිවි ගමනට සමුදෙයි

ප්‍රකට හොලිවුඩ් නිළි හේඩන් පැනිටියර් දිවි ගමනට සමුදෙයි

'Heroes' සහ 'Nashville' වැනි ජනප්‍රිය රූපවාහිනී මාලා හරහා ප්‍රසිද්ධියට පත් අමෙරිකානු නිළි හේඩන් පැනිටියර් අභාවප්‍රාප්ත වී තිබේ.

(0)Comments | August 17, 2026  4:45 pm

සොනාල්ගේ මංගල ටෙස්ට් ශතකය  

සොනාල්ගේ මංගල ටෙස්ට් ශතකය  

ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ශතකයක් වාර්තා කිරීමට සොනාල් දිනුෂ සමත් විය.

(0)Comments | August 17, 2026  4:42 pm

උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

(0)Comments | August 17, 2026  4:17 pm