සජීවී පුවත්
ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලනී දිවිගමනට සමුදෙයි

සාරාංශය - ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඇය 82 හැවිරිදි වියේ පසුවූවාය. නාවල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී ඇය අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
සජීවී පුවත්






































