සජීවී පුවත්
කැලඹුණු කාලගුණයේ නවතම තොරතුරු

සාරාංශය - බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර ප්රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
සජීවී පුවත්









































