විදෙස් රටවලින් ලැබුණු අනෙක් ඇතුන්ට කුමක් වෙයිද?මෙම කාරණය තුළ ඇති අනෙක් බරපතළ කාරණය වන්නේ, මුතුරාජාගෙන් පමණක් මෙම ක්රියාවලිය අවසන් නො වීම ය. මුතුරාජා හැරුණු කොට තවත් ඇතුන් 09 දැනටමත් ලංකාව තුළ ජීවත් වන බව වාර්තා වෙයි.Jul 06, 202304:33 PM