
මේ දිනවල කන්තලේ ප්රදේශයේ වැව්වල ජලය අඩුවීම හේතුවෙන් වනසතුන්ට බීමට පවා ජලය නොමැති වී ඇති අයුරු දක්නට ලැබේ. එවන් පසුබිමක දහවල් කාලයේ පවතින අධික හිරු රශ්මිය හේතුවෙන් කන්තලේ වාන්ඇළ වැවට වනඅලි රංචු පිටින් දියේ පීනා පැමිණෙන අයුරු 'අද දෙරණ' කැමරාවේ මෙලෙස සටහන් වුණි. ඡායාරූප- රොෂාන්









