බණ්ඩාරවෙල ප්රදේශයට මේ දිනවල ඇදහැලෙන මහවැසි සමඟ නියඟය හමුවේ පසුගිය දිනයන්හි ජලය විශාල වශයෙන් අඩු වී තිබූ රාවණාඇල්ලේ ජල මට්ටම යළි ඉහළ ගොස් තිබේ. ඡායාරූප - පාලිත