පවතින වියළි කාලගුණය හේතුවෙන් පොළොන්නරුවේ වැව් විශාල ප්රමාණයක ජල මට්ටම පහත වැටී තිබේ. එහි දර්ශන 'අද දෙරණ' කැමරාකරුගේ කැමරා කෝණයට හසුවී තිබුණි. ඡායාරූප- රසාංග