මධ්යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන්, ජලාශයේ ජල මට්ටම ඉහළ යාම සහ පතුලේ මඩ ඉවත් කිරීම සඳහා වික්ටෝරියා ජලාශයේ මඩ සොරොව් දෙකම අද (26) විවෘත කර තිබේ.