කන්ද උඩරට ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර මේ වන විට වීථි සංචාරය ආරම්භ කර තිබේ. අද (25) පස්වරු 6.53ට යෙදෙන සුභ මූර්තියෙන් පෙරහැර වීථි සංචාරය ආරම්භ විය. අද සධාතුක ධාතු කරඬුව වැඩමීමේ භාග්‍ය උදා වූයේ සිංහරාජා හස්ති රාජයාටය...