මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර ඊයේ (27) වීථි සංචාරය කෙරිණි. අවසන් රන්දෝලි පෙරහැරේ සදාතුක දළදා කරඬුව වැඩමවීමේ භාග්‍යය කදිරපුර වාසනා හස්තියාට හිමිව විය.