අයහපත් කාලගුණයක් සමඟ පස්බාගේ කෝරළේ ප්රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පවුල් සියයකට ආසන්න පිරිසක් මේ වන විට මහවැලි ගඟ පිටාර ගැලීම නිසා අවතැන්වී සිටී. කිතුල්කොටේ, ලබුවැල්කොටුව, ජයසුන්දර ඕවිට ඇතුළු ප්රදේශ කිහිපයක නිවාස මෙසේ ජලගැලීමට හසුවී තිබේ.