Ruසර

සාමාන්‍ය හතු වර්ගවලට වඩා වෙනස් වූ, මකුළු දැලක් වැනි සුදු පැහැති ජාලාකාර කොටසකින් සමන්විත අපූරු හතු විශේෂයක් පිපී තිබෙන අයුරු වලපනේ නිල්දණ්ඩාහින්න රූපාපාර තොරණ හන්දිය පිහිටි පැතුම් ශ්‍රී නරේන්ද්‍රසිංහ මහතාගේ නිවසේ පිපී තිබෙන 'අද දෙරණ'ට වාර්තා විය. ඡායාරූප -රංජිත්









