මේ දිනවල කතාබහට ලක්වී ඇති අග්බෝ ඇතා A-9 මාර්ගයේ තිරප්පනේ අලි රක්ෂිතය ආසන්නයට පැමිණ සිටිනු දක්නට ලැබුණි. ඡායාරූප - රෝහිත