මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය පහළයෑමත් සමඟ නුවරඑළිය දිස්ත්‍රික්කයේ තේවතු ආශ්‍රිතව සහ හැටන් - කොළඹ, හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගවල සහ බගවන්තලාව ප්‍රදේශයේ මේ දිනවල කහකෝනා මල් හටගෙන තිබේ. ඡායාරූප -රංජිත්