පවතින අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය බස් නැවතුම්පොළ අද (25) පස්වරුව වනවිට සම්පූර්ණයෙන්ම යටවී තිබේ. බස් නැවතුම්පොළ හරහා වැසි ජලය ගලා යැමට කාණු පද්ධතිය අවහිරවීම ඊට හේතුව බව බස් නැවතුම්පොළේ පිහිටි වෙළදසැල් හිමියන් සඳහන් කරයි.