
ගොවි ජනතාව මෙවර යල කන්නයේ වී අස්වනු නෙළීමෙන් පසු තම කුඹුරුබිම්වල වගා කටයුතුවලින් ටික කලකට විරාමයක් ගන්නා අතර ඒ කාලය තුළ ගොවිබිම්වල ඉපනැල්ලෙන් උපරිම ප්රයෝජන ගන්නා සෝමාවතිය රක්ෂිතයේ සැරිසරන වනඅලි රංචුවක සුන්දර දසුන් පෙළක් මහවැලි Dකලාපයේ මැදිරිගිරිය දහම්වැව ප්රදේශයේදී අද දෙරණ කැමරාවේ මෙලෙස සටහන් වුණි.









