කාසල්රි සහ මාවුස්සාකැලේ ජල පෝෂක ප්රදේශවලට ඊයේ (14) පස්වරුවේ පැයක පමණ කාලයක් ගිගුරුම් සහිත තද වැසි පතිත වී තිබේ. හැටන් - රංජිත්