ටීවී දෙරණ “දෙරණාභිවන්දනා බිනර පෝදා සජීව විකාශය“ ඓතිහාසික දඹුලු පුරවර සංකස්සපුර සේනාසනය කේන්ද්‍රකර ගනිමින් පැවැත්විණි.