රත්නපුර, කළුගඟේ පුළුගුපිටිය ජලමාපකය ජල මට්ටම හයේ සීමාවට ළඟා වී ඇති අතර මේ හේතුවෙන් රත්නපුරයේ මහ නගර සභා සීමාවේ පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබේ.