
මාස හතරකට ආසන්න කාලයක් පුරා පොළොන්නරුව දිස්ත්රික්කයට වැසි නොලැබීම හේතුවෙන් ප්රධාන ජල මූලාශ්ර සහ රක්ෂිත තුළ ඇති කුඩා දියකඩිති සිඳී ගොස් දැඩි වියළි කාලගුණික තත්ත්වයක් හටගෙන තිබේ. මෙයින් පීඩාවට පත් සෝමාවතිය රක්ෂිතයේ වන අලි රංචු ජලය සොයා මහ හල්මිල්ල වැවේ ඉතිරිව ඇති කුඩා දියකඩිති වෙත පැමිණෙන ආකාරය දැකගත හැකිය.







