header logo
SLIC
උණුසුම් පුවත්
දයාසිරි පනියිද? - ජනපති හමුවෙන්න සූදානම්
Jul 24, 201310:29 AM
දයාසිරි පනියිද? - ජනපති හමුවෙන්න සූදානම්
EDEX

කුරුණෑගල දිස්ත්‍රීක් එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද දිනයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ගනු ලැබීමට නියමිත දේශපාලන තීන්දුවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව සිදුවන බව එම ආරංචි මාර්ග කියා සිටියි.

දයාසිරි ජයසේකර මහතා සන්ධාන ආණ්ඩුවට එක්වනු ඇති බවටත් , වයඹ පළාත් සභා මැතිවරණයේදී සන්ධානයේ මහ ඇමති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වනු ඇති බවටත් පසු ගිය දිනවල වාර්තා පළවිය.

එහෙත් එකී වාර්තා සියල්ල අසත්‍යය බවත් , තමන් කිසි දිනෙක පක්ෂය හැර නොයන බවත් දයාසිරි ජයසේකර මහතා පුන පුනා සඳහන් කළේය.

මේ අතර දයාසිරි ජයසේකර හා බුද්ධික පතිරණ යන මන්ත්‍රීවරුන්ට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් සිදුකරනු ලැබූ විනය පරීක්ෂණ අත්හිටුවීමට පසු ගියදා රැස්වුණු කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබුණි.

අද දහවල් ජයසේකර මන්ත්‍රීවරයාගෙන් සවස 3.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේ මාධ්‍ය හමුවක් පැවැත්වෙන බව ත්, ඒ මොහොතේ හෙතෙම ස්වකීය දේශපාලන තීන්දුව ප්‍රකාශයට පත්කරනු ඇති බවත් සඳහන්ය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට