header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
බීමතින් රිය ධාවනය සිදුකළ විනාශයක් - මෝටර් රථයක් වාහන දෙකක ගැටී මවක සහ දරුවෙකු යටකරයි

Mobitel 1278

හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ වට්ටක්කල්ලිය ප්‍රදේශයේදී මෝටර් රථයක් තවත් වාහන දෙකක ගැටී මාර්ගය අසල සිටි කාන්තාවක් සහ දරුවෙකු යට කර බිහිසුණු අනතුරක් සිදුව තිබේ.

අද (19) පස්වරු 4.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, හලාවත ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී නැවත මුන්දලම, බරලන්කට්ටුව ප්‍රදේශයේ පිහිටි සිය නිවස බලා යමින් සිටි රියදුරෙකු පැදවූ මෝටර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ.

එම මෝටර් රථය මාර්ගයේ ගමන් කරමින් තිබූ තවත් මෝටර් රථයක ගැටී ඇති අතර, එම ගැටීමෙන් පසු මෝටර් රථය ටිපර් රථයක ද ගැටී තිබුණි.

අනතුරුව මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන මවක් සහ දරුවෙකු යට කර හලාවත නගර නාම පුවරුවේ ද ගැටී නැවතී තිබේ.

අනතුරට සම්බන්ධ මෝටර් රථයේ රියදුරු වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇති අතර, එහිදී ඔහු මත්පැන් පානය කර සිටි බවට වාර්තා වේ.

වාහනයේ තිබී මත්පැන් බෝතල් ඇතුළු මත්පැන් පානය කිරීම සඳහා යොදා ගන්නා ලද කෝප්ප සහ අනෙකුත් බීම වර්ගද පොලීසිය විසින් සොයා ගෙන ඇත.

මෝටර් රථය සහ එහි රියදුරු හලාවත පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරින් තුවාල ලැබූ මව සහ දරුවා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇත.

හලාවත පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිල් චන්දන මහතා ප්‍රධාන පොලිස් නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අකුරණ මහා අනතුර ගැන පොලීසිය කරුණු කියයි

අකුරණ මහා අනතුර ගැන පොලීසිය කරුණු කියයි

රටම හොයපු අග්බෝ... | නාච්චාදූව රක්ෂිතයෙන් සොයාගත් හැටි |  අද දෙරණට ලැබුණු සුවිශේෂි දර්ශන පෙළක්...

විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ  සත්‍යග්‍රහය අද සිව්වන දිනටත්

තරුණිය පැදවූ යතුරුපැදිය සහ මෝටර් රථයක්  මුහුණට මුහුණ ගැටී සිදුවූ බිහිසුණු අනතුර

අපවත් වී වදාළ ගැටඹේ හිමියන්ගේ දේහය රාජෝපවනාරාමයට ගෙන ආ අයුරු

නීතිය ගැන අවසන් වගකිවයුත්තා කවුද ? - ''අධිකරණ තීරණයන්ට අපි යටත් වෙනවා | Ada Derana

රට හොල්ලපු හැටි කියන හරිනි - ''ගැහැණු අපි එක මිටට...හරිම සතුටුයි මූණවල් දකිද්දි'' | Ada Derana

 ඥානසාර හිමි වෙනුවෙන් බලන්ගොඩින් පෙන්වූ භික්ෂු බලය..."එක හඬින්ම කියා සිටින්නේ නිදහස ලබාදෙන්න"

 අනුනායක හිමිනමකට ලංකා ඉතිහාසයේ පළමුවරට ලැබුණු තහනමක් හිටපු මන්ත්‍රී චන්දිම කියයි

 'අපේ ආණ්ඩුව රටට සුබයි - වසර දෙකයි'බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුවේ අවස්ථාව"ගැහැණුනි සතුටුද?"

 මිහිඳු මහ සෑයේ තැන්පත් කළ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍යය නිරාවරණය අද

 කොට කලිසමක් ඇඳලා, වෙස්මූණක් දාගෙන විහාරමහා දේවී පාක් එකට ආ විරෝධකරු...

 කඩේ ගිය මුවා...පණ කඩාගෙන පාර දිගේ දිව්ව දිවිල්ල

 'කාවන්තිස්ස' හස්තියාගේ මරණ පරීක්ෂණයට සූදානම් වූ අයුරු..

Lassana Flora
Spotlight
සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

මුස්ලිම් විවාහ පනතට මුස්ලිම් කාන්තා ක්‍රියාකාරීහු සංශෝධන ඉල්ලති | Ada Derana

 බැසිල්ගේ 'ෆයිල්' නීතිපතිට - රතු නිවේදනයට වැඩ අරඹයි | Ada Derana

 විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

 පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

 ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්