header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
දිස්ත්‍රික්ක කිහිපයකට තවදුරටත් නායයෑම් අනතුරු ඇඟවීම්
දිස්ත්‍රික්ක කිහිපයකට තවදුරටත් නායයෑම් අනතුරු ඇඟවීම්
Mobitel 1278

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (12) පස්වරු 7:00 සිට හෙට (13) පස්වරු 7:00 දක්වා පැය 24 ක කාලයක් සඳහා මෙම නිවේදනය බලපැවැත්වේ.

අවවාද මට්ටම 2 - 'සැලකිලිමත් වන්න' (Amber - Alert)

පහත ප්‍රදේශවල පදිංචිකරුවන් නායයෑම් අවදානම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවිය යුතුය.

හම්බන්තොට දිස්ත්‍රික්කය -  වලස්මුල්ල සහ කටුවන

කෑගල්ල දිස්ත්‍රික්කය - බුලත්කොහුපිටිය, මාවනැල්ල සහ රුවන්වැල්ල

මාතර දිස්ත්‍රික්කය - පාස්ගොඩ, අතුරලිය සහ මුලටියන

රත්නපුර දිස්ත්‍රික්කය - කොළොන්න

අවවාද මට්ටම 1 - 'විමසිලිමත් වන්න' (Yellow - Watch)

පහත ප්‍රදේශ සඳහා ප්‍රවේසම්කාරී නිරීක්ෂණ මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

බදුල්ල දිස්ත්‍රික්කය - ඇල්ල සහ පස්සර

කොළඹ දිස්ත්‍රික්කය - පදුක්ක

මහනුවර දිස්ත්‍රික්කය - තුම්පනේ සහ හතරලියද්ද

කෑගල්ල දිස්ත්‍රික්කය - රඹුක්කන, දෙහිඕවිට, අරණායක, කෑගල්ල, යටියන්තොට සහ වරකාපොළ

මාතලේ දිස්ත්‍රික්කය - අඹගංගා කෝරලය, මාතලේ සහ රත්තොට

නුවරඑළිය දිස්ත්‍රික්කය - හඟුරන්කෙත

රත්නපුර දිස්ත්‍රික්කය - කලවාන, අයගම, වැලිගෙපොළ, ඇහැළියගොඩ, රත්නපුර, ඉඹුල්පේ, නිවිතිගල සහ කුරුවිට

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම ප්‍රදේශවල කඳුකර ආශ්‍රිතව ජීවත් වන ජනතාව නායයෑම් අවදානම් පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ අංශ දැනුම් දී සිටී.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
"විශේෂඥ වෘත්තිකයන්ට විශේෂ වැටුප් තලයක් අවශ්‍යයි..."

"විශේෂඥ වෘත්තිකයන්ට විශේෂ වැටුප් තලයක් අවශ්‍යයි..."

විලංගු වැටුණු චාමර මහ වැස්සේ බන්ධනාගාරයට රැගෙන යයි | Ada Derana

විලංගු වැටුණු චාමර මහ වැස්සේ බන්ධනාගාරයට රැගෙන යයි | Ada Derana

 මුහුණට මුහුණට ගැටුණු වෑන් - ත්‍රිවිල් අනතුර...19 හැවිරිදි තරුණයාට සහ 21 හැවිරිදි තරුණියට බරපතළයි

මුහුණට මුහුණට ගැටුණු වෑන් - ත්‍රිවිල් අනතුර...19 හැවිරිදි තරුණයාට සහ 21 හැවිරිදි තරුණියට බරපතළයි

 පෞද්ගලික ඉන්ධන සමාගම් සමගඇති ගිවිසුම් ඉදිරියේදී වෙනස් වෙයි.

පෞද්ගලික ඉන්ධන සමාගම් සමගඇති ගිවිසුම් ඉදිරියේදී වෙනස් වෙයි.

කාලගුණ අනාවැකි ගැන අවධානයෙන් ඉන්නැයි දැනුම්දීමක්...මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණුට තද වැසි...

කාලගුණ අනාවැකි ගැන අවධානයෙන් ඉන්නැයි දැනුම්දීමක්...මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණුට තද වැසි...

 තායිලන්තයේ සිට වැඩමකරවූ කොත්වහන්සේ මිහින්තලා විහාරයේ මැද මළුවේ තැන්පත් කෙරේ

තායිලන්තයේ සිට වැඩමකරවූ කොත්වහන්සේ මිහින්තලා විහාරයේ මැද මළුවේ තැන්පත් කෙරේ

අනතුරින් පසු ගුටි කෙළියක් වූ බව්වාගම..නාවලපිටිය නගර සභාවේ සභාපති, පුතා සහ බෑණා ඇතුළු 4ක් අත්අඩංගුව‍ට

අනතුරින් පසු ගුටි කෙළියක් වූ බව්වාගම..නාවලපිටිය නගර සභාවේ සභාපති, පුතා සහ බෑණා ඇතුළු 4ක් අත්අඩංගුව‍ට

 21 හැවිරිදි හසිත්ට දිවි අහිමි කළ මාරක අනතුර...

21 හැවිරිදි හසිත්ට දිවි අහිමි කළ මාරක අනතුර...

 සුදානම් වෙන්න...! NBRO දැනුම්දීමක්..හදිසි අවස්ථාවක ඉන්න තැන්වලින් ඉවත් වෙන්න..

සුදානම් වෙන්න...! NBRO දැනුම්දීමක්..හදිසි අවස්ථාවක ඉන්න තැන්වලින් ඉවත් වෙන්න..

 ශෂී වීරවංශ අධිකරණයට...පාස්පෝට් නඩුව ඔක් : 26 කැඳවීමට නියෝග

ශෂී වීරවංශ අධිකරණයට...පාස්පෝට් නඩුව ඔක් : 26 කැඳවීමට නියෝග

ඥානසාර හිමි වෙනුවෙන් කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය කෑගල්ලෙන් ඇරඹෙයි

ඥානසාර හිමි වෙනුවෙන් කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය කෑගල්ලෙන් ඇරඹෙයි

 දිගින් දිගටම පරදින ක්‍රිකට් හදන්න ඇමති කරන වැඩේ"ක්‍රීඩකයෝ නැති වුණාම මැච් පරදිනවා"

දිගින් දිගටම පරදින ක්‍රිකට් හදන්න ඇමති කරන වැඩේ"ක්‍රීඩකයෝ නැති වුණාම මැච් පරදිනවා"

 චන්දිම වීරක්කොඩි අල්ලස් කොමිසම හමුවට

චන්දිම වීරක්කොඩි අල්ලස් කොමිසම හමුවට

 චාමර සම්පත් අල්ලස් කොමිසමට එයි"තත්ත්වේ බලන්න ඕනේ ඇතුළේ"

චාමර සම්පත් අල්ලස් කොමිසමට එයි"තත්ත්වේ බලන්න ඕනේ ඇතුළේ"

 ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා තබන අත්සන්...කළුතර භික්ෂු එකමුතුවෙන් පාගමනක් සහ සත්‍යග්‍රහයකුත් අරඹයි

ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා තබන අත්සන්...කළුතර භික්ෂු එකමුතුවෙන් පාගමනක් සහ සත්‍යග්‍රහයකුත් අරඹයි

Lassana Flora
Spotlight
 මේ වසරට පිළිගත් නව දේශපාලන පක්ෂ ලැයිස්තුව මේ මස අගදී

මේ වසරට පිළිගත් නව දේශපාලන පක්ෂ ලැයිස්තුව මේ මස අගදී

 'දෙරණ' 21 වැනි වසර සමරයි

'දෙරණ' 21 වැනි වසර සමරයි

 2027 නොවැස්සොත් තේ වගාව අර්බුදයක

2027 නොවැස්සොත් තේ වගාව අර්බුදයක

 නොබෙල් සාම ත්‍යාගය නවනීදන් පිල්ලේට

නොබෙල් සාම ත්‍යාගය නවනීදන් පිල්ලේට

 ආර්ථික හා ආයෝජන සමුළුව අද ඇරැඹෙයි

ආර්ථික හා ආයෝජන සමුළුව අද ඇරැඹෙයි

 අයවැයෙන් පාසල් උපකරණවලට බදු සහන දෙන්න

අයවැයෙන් පාසල් උපකරණවලට බදු සහන දෙන්න

 ලබන මාස දෙකේ එල්-නිනෝ උපරිමයට

ලබන මාස දෙකේ එල්-නිනෝ උපරිමයට

 වසර 12ක් සේවය කළ හිටපු හමුදා සාමාජිකයෝ විශ්‍රාම වැටුපක් ඉල්ලති

වසර 12ක් සේවය කළ හිටපු හමුදා සාමාජිකයෝ විශ්‍රාම වැටුපක් ඉල්ලති

 නාගොඩදී යුවළගේ ඝාතනය දනුකගේ වැඩක්?

නාගොඩදී යුවළගේ ඝාතනය දනුකගේ වැඩක්?

 මත් සාදය නවත්වන්න ගිය පොලිසියේ තුනකට තඩිබාලා

මත් සාදය නවත්වන්න ගිය පොලිසියේ තුනකට තඩිබාලා

ක්‍රිකට් නඩුවලට කෝටි 116ක් | Ada Derana

ක්‍රිකට් නඩුවලට කෝටි 116ක් | Ada Derana

හිටපු මැති ඇමති සමීපතම 20කට අල්ලස් - දූෂණ චෝදනා - බිරින්දෑවරුන් ඒ අතර | Ada Derana

හිටපු මැති ඇමති සමීපතම 20කට අල්ලස් - දූෂණ චෝදනා - බිරින්දෑවරුන් ඒ අතර | Ada Derana

ශිරන්ති - නාමල් එකට 13දා උසාවියට | Ada Derana

ශිරන්ති - නාමල් එකට 13දා උසාවියට | Ada Derana

ඥානසාර හිමි හිරගෙදර මුද්‍රණ වැඩට | Ada Derana

ඥානසාර හිමි හිරගෙදර මුද්‍රණ වැඩට | Ada Derana

ඥානසාර හිමිට නිදහස පතා සඟ පා ගමනක් | Ada Derana

ඥානසාර හිමිට නිදහස පතා සඟ පා ගමනක් | Ada Derana