header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
වසර 10කට වරක් සිදු කරන කෘෂි සංගණනයේ තොරතුරු රැස්කිරීම ඇරඹේ

Mobitel 1278

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් දශකයකට වරක් සිදුකරනු ලබන ආර්ථික සංගණනය යටතේ 2025/26 ආර්ථික සංගණනයේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ තොරතුරු රැස්කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව එය ඔක්තෝබර් මස 01 වන දින සිට දෙසැම්බර් මස 14 වන දින දක්වා සිදුකිරීමට කිරීමට නියමිතය.

සියලු කෘෂිකාර්මික තොරතුරු රැස්කිරීමේ කාර්යය මේ වනවිට ආරම්භ කර ඇති බව සඳහන්ය.

මේ යටතේ කෘෂිකාර්මික බෝග වගාව, සත්ත්ව පාලනය/ජලජීවී වගාව සහ වගාවන් සිදුකිරීමට යොදාගන්නා ඉඩම් පිළිබඳව තොරතුරු රැස්කරනු ලැබේ.

මෙහිදී, සමස්ත දිවයිනම ආවරණය වන පරිදි කෘෂිකර්ම අංශයේ ව්‍යුහය පිළිබඳ කුඩාම පරිපාලන ඒකකය වන ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටම දක්වා තොරතුරු රැස් කිරීම, සැකසීම සහ බෙදාහැරීම සිදුවේ.

මීට පදනම් කර ගනු ලබන්නේ එක් වගා වර්ෂයක් සඳහා අදාළ කෘෂිකාර්මික තොරතුරුය.

ජාතික මට්ටමින් හා ප්‍රාදේශීය මට්ටමින් කෘෂිකර්ම අංශයට අදාළව රජයේ ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කිරීමට අවශ්‍ය නිවැරදි තොරතුරු ලබාගැනීම, ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් හා පළාත් පාලන කොට්ඨාස මට්ටමින් දත්ත භාවිතා කරන්නන්ගේ අවශ්‍යතාව අනුව තොරතුරු ලබාදීම සහ රටේ ආර්ථික ව්‍යුහය හඳුනාගනිමින් ආර්ථික දර්ශක වැඩි දියුණු කිරීමට හැකිවීම තුළින් අදාළ දර්ශකවල නිරවද්‍යතාව ඉහළ නැංවීමට හැකිවීම මෙම සමීක්ෂණය සාර්ථකව සිදුකිරීම තුළින් ඉටුකර ගැනීමට හැකිවේ.

සංගණන තොරතුරුවල රහස්‍යතාව සම්පූර්ණයෙන් ආරක්ෂා කිරීමට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව බැඳී සිටින අතර සංගණනයේදී ලබාගන්නා කිසිදු පුද්ගලික තොරතුරක් කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට හෙළිදරව් කළ නොහැකිය.

එසේම සංගණන උපලේඛනවල තොරතුරු උසාවියකදී සාක්ෂි වශයෙන් ඉදිරිපත් කිරීමටද නොහැක.

තොරතුරු රැස්කරන නිලධාරීන් විසින් සියලුම ගෘහකාණ්ඩ සහ ආයතන වෙත ගොස් කෘෂිකාර්මික කටයුතු සිදුකරන ඒකක හඳුනාගෙන ගොවි කාණ්ඩ සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වීම මගින් තොරතුරු රැස්කිරීම සිදු කරනු ලබයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 "මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි" - ජනපති මහා සංඝරත්නය හමුවේ අවධාරණය කරයි | Ada Derana

 "ඊළඟට ජම්පරේ අන්දන්නේ මට ලූ.." - "හඳ පෙන්නද්දී ඇඟිල්ල දෙස නොබලා හඳ දෙසම බලන්න" | Ada Derana

"චීවරය දරාසිටීමට ජනාධිපතිවරයාගේ ශ්‍රී මුඛයෙන් නියෝග කරනු ලැබීමට නියමිතයි..." විමල්ට හිතෙන දේ...

ජනපති සමග සාකච්ඡාවට මහා සංඝරත්නය ජනාධිපති ලේකම් කාර්යාලයට | Ada Derana

 "160 දෙනාම අරහත් ධජයත් එක්ක පුදුම තරහක් තියෙන්නේ"

 ඥානසාර හිමිගේ සිවුර ගැලවීමේ සිද්ධියෙන් පාර්ලිමේන්තුවත් රත් වෙයි

අධිකරණයට රැගෙන ආ හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම

"යක්ෂයෝ සක්වල ගලෙන් එහාට එළවන තුරු තිත්තගල්ලේ හාමුදුරුවෝ සටන අත්නොහරී"

මහ පාන්දර සිදුවු බිහිසුණු බස් අනතුර14ක් රෝහලට...

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට

පෝලිම් දික් වෙනකොට CPCය රත් වෙයි...කරුණු පැහැදිලි කරන්න මාධ්‍ය හමුවකුත්

කථානායකට එන විශ්වාසභංගය...රට හදන තැන පක්ෂ, විපක්ෂ කතා

කහඳගම නැටූ විගඩම් ඔක්කොම එළියට...

කහඳගම නැටූ විගඩම් ඔක්කොම එළියට...

සිංගප්පූරුවෙන් බෙහෙත් අරන් මලයාසියාවෙන් මෙරට ආ ශිරන්ති...

උසාවියට ඇවිත් මුකුත් නොකියාම ගිය සලේගේ බිරිඳ

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට

රජයේ නිලධාරීන් පවා අනීතිකව මුදල් ආයෝජනය කර වංචාවලට අහුවෙලා - මහ බැංකුව

2025 - 2026 වසරවල කෘෂිකර්මික කටයුතු ගැන ආර්ථික සංගණනයක් - නිලධාරීන් 15,000ක්

ජනපති සහ මහා සංඝ රත්නය අතර විශේෂ සාකච්ඡාවක්

ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වැයි සංඝරත්නය උසාවිය අසලට

ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ඇන්ඳවීම ගැන මහා නාහිමිවරුන්ගේ කනස්සල්ල

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana

"ලෝක මිලට අනුව තෙල් මිල පවත්වා ගන්න" - IMF කියයි | Ada Derana

"IMF කියන විදිහට වැඩ නොකර ඉන්ධන සහනාධාරය ලබාදීමට කටයුතු කළ යුතුයි | Ada Derana

ඉන්දියානු මහ කොමසාරිස් සහ දිලිත් අතර හමුවක් | Ada Derana

සංචාරක කර්මාන්තයේ උන්නතියට නව පනතක් | Ada Derana