header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
ක්‍රිකට් පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක්
ක්‍රිකට් පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක්
Mobitel 1278

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ක්‍රිකට් පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නීති අංශ ප්‍රධානී, නීතිඥ ආචාර්ය චානක සේනානායක මහතා විසින් අද (8) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

පෙත්සම්කරු සඳහන් කර ඇත්තේ, යෝජිත පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තිවලින් ක්‍රිකට් ක්‍රීඩාවට අගතියක් සිදුවන බවය.

යෝජිත පනත් කෙටුම්පතේ 32 වන වගන්තිය තුළින් ශ්‍රී ලංකා ක්‍රිකට් මහා සභා රැස්වීම්වල ඡන්දය දීමට හිමිකම් ඇත්තේ 'ඒ' සහ 'බී' කාණ්ඩයේ ක්‍රීඩා සමාජවලට සහ පළාත් ක්‍රිකට් සංගම්වලට පමණක් අවස්ථාව සලසා දී ඇති බවය.

යෝජිත පනත් කෙටුම්පත හරහා ඡන්ද බලය බස්නාහිර පළාතට බහුතර කේන්ද්‍රගත වීමක් දක්නට ලැබෙන අතර, බස්නාහිර පළාතෙන් බැහැර සෙසු දිස්ත්‍රික්කවල ක්‍රීඩා සංගම්වලට එම අයිතිය අහිමි කෙරෙන බවත් පෙත්සම තුළින් පෙන්වා දී තිබේ.

ඊට අමතරව අදාළ පනත් කෙටුම්පතේ 28 වන වගන්තිය තුළින් ජනාධිපතිවරයා ක්‍රිකට් ආයතනයේ 'අනුශාසක' ලෙස පත් කර ඇති බවත්, 22 වන වගන්තිය යටතේ ක්‍රිකට් අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා ස්වාධීන අධ්‍යක්‍ෂවරු තෝරනු ලබන මණ්ඩලයේ සාමාජිකයින් ලෙස ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා නිල බලයෙන් සාමාජිකත්වය දරන බවත් සඳහන් කර තිබේ.

මෙවැනි ප්‍රතිපාදන තුළින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ ස්වාධීනත්වයට හානි සිදුවන අතර, ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් පෙත්සම්කරු සඳහන් කර ඇත.

ඒ අනුව අදාළ ප්‍රශ්නගත වගන්ති තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
"චීවරය දරාසිටීමට ජනාධිපතිවරයාගේ ශ්‍රී මුඛයෙන් නියෝග කරනු ලැබීමට නියමිතයි..." විමල්ට හිතෙන දේ...

ජනපති සමග සාකච්ඡාවට මහා සංඝරත්නය ජනාධිපති ලේකම් කාර්යාලයට | Ada Derana

 "160 දෙනාම අරහත් ධජයත් එක්ක පුදුම තරහක් තියෙන්නේ"

 ඥානසාර හිමිගේ සිවුර ගැලවීමේ සිද්ධියෙන් පාර්ලිමේන්තුවත් රත් වෙයි

අධිකරණයට රැගෙන ආ හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම

"යක්ෂයෝ සක්වල ගලෙන් එහාට එළවන තුරු තිත්තගල්ලේ හාමුදුරුවෝ සටන අත්නොහරී"

මහ පාන්දර සිදුවු බිහිසුණු බස් අනතුර14ක් රෝහලට...

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට

පෝලිම් දික් වෙනකොට CPCය රත් වෙයි...කරුණු පැහැදිලි කරන්න මාධ්‍ය හමුවකුත්

කථානායකට එන විශ්වාසභංගය...රට හදන තැන පක්ෂ, විපක්ෂ කතා

කහඳගම නැටූ විගඩම් ඔක්කොම එළියට...

කහඳගම නැටූ විගඩම් ඔක්කොම එළියට...

සිංගප්පූරුවෙන් බෙහෙත් අරන් මලයාසියාවෙන් මෙරට ආ ශිරන්ති...

උසාවියට ඇවිත් මුකුත් නොකියාම ගිය සලේගේ බිරිඳ

ශිරන්තිගේ අපේක්ෂිත ඇප ඉල්ලුමට FCIDයේ OICට නොතිසී - නඩුව 12 කැඳවයි | Ada Derana

ඥානසාර හිමියන්ට සිරකරු ඇඳුම දුන්නාට කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට

රජයේ නිලධාරීන් පවා අනීතිකව මුදල් ආයෝජනය කර වංචාවලට අහුවෙලා - මහ බැංකුව

2025 - 2026 වසරවල කෘෂිකර්මික කටයුතු ගැන ආර්ථික සංගණනයක් - නිලධාරීන් 15,000ක්

ජනපති සහ මහා සංඝ රත්නය අතර විශේෂ සාකච්ඡාවක්

ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වැයි සංඝරත්නය උසාවිය අසලට

ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ඇන්ඳවීම ගැන මහා නාහිමිවරුන්ගේ කනස්සල්ල

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana

"ලෝක මිලට අනුව තෙල් මිල පවත්වා ගන්න" - IMF කියයි | Ada Derana

"IMF කියන විදිහට වැඩ නොකර ඉන්ධන සහනාධාරය ලබාදීමට කටයුතු කළ යුතුයි | Ada Derana

ඉන්දියානු මහ කොමසාරිස් සහ දිලිත් අතර හමුවක් | Ada Derana

සංචාරක කර්මාන්තයේ උන්නතියට නව පනතක් | Ada Derana