header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
අගමැති සහ ආසියා පදනමේ නියෝජිත පිරිස අතර හමුවක්
අගමැති සහ ආසියා පදනමේ නියෝජිත පිරිස අතර හමුවක්
Mobitel 1278

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආසියා පදනමේ නියෝජිත පිරිසක් අතර හමුවක් ඊයේ (7) පාර්ලිමේන්තුවේදී සිදුවිය.

ආසියා පදනමේ නියෝජිත පිරිස පිළිගත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ශ්‍රී ලංකාව සමග ආසියා පදනම දිගු කලක් පවත්වාගෙන යන හවුල්කාරිත්වය සහ රටේ සංවර්ධන ප්‍රයත්නයන් සඳහා අඛණ්ඩව ලබාදෙන සහයෝගය පිළිබඳ සිය ප්‍රසාදය පළ කළාය.

මෑතකදී රජය විසින් ගෙන ගිය පියවර සම්බන්ධයෙන් රජයට සුබ පැතුම් එක්කළ ආසියා පදනමේ නියෝජිත පිරිස, ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය සහ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ගෙන ඇති පියවර ඇගයීමට ලක් කළහ.

ඩිජිටල්කරණය සහ ඩිජිටල් පරිවර්තනය, කාන්තාවන්ගේ ආර්ථික සවිබලගැන්වීම, රැකවරණ ආර්ථිකය, දරිද්‍රතාවය පිටුදැකීම සහ සමාජ ආරක්ෂණය, සමුද්‍රීය ආරක්ෂාව, සමාජ සවිබලගැන්වීම සහ සියලු දෙනා ඇතුළත් සංවර්ධනය යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සිය දායකත්වය ලබා දීමට සූදානම් බව ආසියා පදනමේ නියෝජිත පිරිස සඳහන් කළහ.

රජයේ ප්‍රධාන ඉදිරි ඉලක්ක පිළිබඳව අවධානය යොමුකළ අග්‍රාමාත්‍යවරිය, ආර්ථික වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන යාම, ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ සියලු දෙනා ඇතුළත් හා සාධාරණ ආර්ථික සංවර්ධනයක් ප්‍රවර්ධනය කිරීම ඒ අතර පවතින බව සඳහන් කළාය.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ලෝක බැංකුවේ සහාය ලබන වැඩසටහන් සමග කටයුතු කිරීමේ වැදගත්කමද ඇය පෙන්වා දුන්නේය.

රජයේ ඉදිරි ක්‍රියාවලියේ කොටසක් ලෙස රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීම, ආයතනික වගවීම සහ විනිවිදභාවය ඉහළ නැංවීම, දූෂණය මැඩලීම සහ රජයේ ආදායම් රැස් කිරීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමේ වැදගත්කම ද අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කළාය.

අනාගතයට සූදානම් ශ්‍රම බලකායක් බිහිකිරීම සහ රටේ ආර්ථික පරිවර්තනයට සහාය වීම සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ වෘත්තීය හා කුසලතා පාදක අධ්‍යාපනය පුළුල් කිරීම රජයේ ප්‍රධාන ඉලක්ක අතර වන බවද අග්‍රාමාත්‍යතුමිය පෙන්වා දුන්නාය.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය සහ ඩිජිටල් පරිවර්තනය ඉදිරියට ගෙන යාම පිළිබඳව ද සාකච්ඡාවේදී අවධානය යොමු වූ අතර, විශේෂයෙන්ම රාජ්‍ය සේවා සැපයීම වැඩිදියුණු කිරීම සහ නව ආර්ථික අවස්ථා නිර්මාණය කිරීම සඳහා තාක්ෂණය භාවිත කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවට ආසියා පදනමේ ප්‍රධාන විධායක නිලධාරී, අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති තානාපති කැත්ලීන් ස්ටීවන්ස්, තානාපති රොබට් ඕ. බ්ලේක් ඇතුළු ආසියා පදනමේ නියෝජිතයින්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීහු සහභාගි වූහ.
 
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
"චීවරය දරාසිටීමට ජනාධිපතිවරයාගේ ශ්‍රී මුඛයෙන් නියෝග කරනු ලැබීමට නියමිතයි..." විමල්ට හිතෙන දේ...

"චීවරය දරාසිටීමට ජනාධිපතිවරයාගේ ශ්‍රී මුඛයෙන් නියෝග කරනු ලැබීමට නියමිතයි..." විමල්ට හිතෙන දේ...

ජනපති සමග සාකච්ඡාවට මහා සංඝරත්නය ජනාධිපති ලේකම් කාර්යාලයට | Ada Derana

ජනපති සමග සාකච්ඡාවට මහා සංඝරත්නය ජනාධිපති ලේකම් කාර්යාලයට | Ada Derana

 "160 දෙනාම අරහත් ධජයත් එක්ක පුදුම තරහක් තියෙන්නේ"

"160 දෙනාම අරහත් ධජයත් එක්ක පුදුම තරහක් තියෙන්නේ"

 ඥානසාර හිමිගේ සිවුර ගැලවීමේ සිද්ධියෙන් පාර්ලිමේන්තුවත් රත් වෙයි

ඥානසාර හිමිගේ සිවුර ගැලවීමේ සිද්ධියෙන් පාර්ලිමේන්තුවත් රත් වෙයි

අධිකරණයට රැගෙන ආ හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම

අධිකරණයට රැගෙන ආ හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම

"යක්ෂයෝ සක්වල ගලෙන් එහාට එළවන තුරු තිත්තගල්ලේ හාමුදුරුවෝ සටන අත්නොහරී"

"යක්ෂයෝ සක්වල ගලෙන් එහාට එළවන තුරු තිත්තගල්ලේ හාමුදුරුවෝ සටන අත්නොහරී"

මහ පාන්දර සිදුවු බිහිසුණු බස් අනතුර14ක් රෝහලට...

මහ පාන්දර සිදුවු බිහිසුණු බස් අනතුර14ක් රෝහලට...

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට

පෝලිම් දික් වෙනකොට CPCය රත් වෙයි...කරුණු පැහැදිලි කරන්න මාධ්‍ය හමුවකුත්

පෝලිම් දික් වෙනකොට CPCය රත් වෙයි...කරුණු පැහැදිලි කරන්න මාධ්‍ය හමුවකුත්

කථානායකට එන විශ්වාසභංගය...රට හදන තැන පක්ෂ, විපක්ෂ කතා

කථානායකට එන විශ්වාසභංගය...රට හදන තැන පක්ෂ, විපක්ෂ කතා

කහඳගම නැටූ විගඩම් ඔක්කොම එළියට...

කහඳගම නැටූ විගඩම් ඔක්කොම එළියට...

සිංගප්පූරුවෙන් බෙහෙත් අරන් මලයාසියාවෙන් මෙරට ආ ශිරන්ති...

සිංගප්පූරුවෙන් බෙහෙත් අරන් මලයාසියාවෙන් මෙරට ආ ශිරන්ති...

උසාවියට ඇවිත් මුකුත් නොකියාම ගිය සලේගේ බිරිඳ

උසාවියට ඇවිත් මුකුත් නොකියාම ගිය සලේගේ බිරිඳ

ශිරන්තිගේ අපේක්ෂිත ඇප ඉල්ලුමට FCIDයේ OICට නොතිසී - නඩුව 12 කැඳවයි | Ada Derana

ශිරන්තිගේ අපේක්ෂිත ඇප ඉල්ලුමට FCIDයේ OICට නොතිසී - නඩුව 12 කැඳවයි | Ada Derana

ඥානසාර හිමියන්ට සිරකරු ඇඳුම දුන්නාට කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

ඥානසාර හිමියන්ට සිරකරු ඇඳුම දුන්නාට කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට

රජයේ නිලධාරීන් පවා අනීතිකව මුදල් ආයෝජනය කර වංචාවලට අහුවෙලා - මහ බැංකුව

රජයේ නිලධාරීන් පවා අනීතිකව මුදල් ආයෝජනය කර වංචාවලට අහුවෙලා - මහ බැංකුව

2025 - 2026 වසරවල කෘෂිකර්මික කටයුතු ගැන ආර්ථික සංගණනයක් - නිලධාරීන් 15,000ක්

2025 - 2026 වසරවල කෘෂිකර්මික කටයුතු ගැන ආර්ථික සංගණනයක් - නිලධාරීන් 15,000ක්

ජනපති සහ මහා සංඝ රත්නය අතර විශේෂ සාකච්ඡාවක්

ජනපති සහ මහා සංඝ රත්නය අතර විශේෂ සාකච්ඡාවක්

ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වැයි සංඝරත්නය උසාවිය අසලට

ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වැයි සංඝරත්නය උසාවිය අසලට

ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ඇන්ඳවීම ගැන මහා නාහිමිවරුන්ගේ කනස්සල්ල

ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ඇන්ඳවීම ගැන මහා නාහිමිවරුන්ගේ කනස්සල්ල

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana

"ලෝක මිලට අනුව තෙල් මිල පවත්වා ගන්න" - IMF කියයි | Ada Derana

"ලෝක මිලට අනුව තෙල් මිල පවත්වා ගන්න" - IMF කියයි | Ada Derana

"IMF කියන විදිහට වැඩ නොකර ඉන්ධන සහනාධාරය ලබාදීමට කටයුතු කළ යුතුයි | Ada Derana

"IMF කියන විදිහට වැඩ නොකර ඉන්ධන සහනාධාරය ලබාදීමට කටයුතු කළ යුතුයි | Ada Derana

ඉන්දියානු මහ කොමසාරිස් සහ දිලිත් අතර හමුවක් | Ada Derana

ඉන්දියානු මහ කොමසාරිස් සහ දිලිත් අතර හමුවක් | Ada Derana

සංචාරක කර්මාන්තයේ උන්නතියට නව පනතක් | Ada Derana

සංචාරක කර්මාන්තයේ උන්නතියට නව පනතක් | Ada Derana