header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
එල්නිනෝ සඳහා සියලුදෙනා එක්ව මුහුණදිය යුතු බව සජිත් කියයි -"එල්නිනෝ බලපෑමේ සම්භාවිතාව 100%ක් "
Sep 14, 202602:49 PM
එල්නිනෝ සඳහා සියලුදෙනා එක්ව මුහුණදිය යුතු බව සජිත් කියයි -"එල්නිනෝ බලපෑමේ සම්භාවිතාව 100%ක් "
Mobitel 1278

එල්නිනෝ තත්ත්වයේ බලපෑම මේ වන විට 100%ක සම්භාවිතාවකට පැමිණ ඇති බැවින්, ආණ්ඩුව, විපක්ෂය සහ ලක්ෂ 220ක් වූ සමස්ත ජනතාවම එක්ව ඊට සාර්ථකව මුහුණ දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය ඇමතූ විපක්ෂ නායකවරයා සඳහන් කළේ, මෙම භයානක තත්ත්වයෙන් මිදීම සඳහා පක්ෂ පාට භේදයකින් තොරව විනිවිදභාවයෙන් යුත් ජාතික කථිකාවතකට මුලපිරිය යුතු බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහ මහාචාර්ය එල්. එම්. අබේවික්‍රම මහතාගේ සම සභාපතීත්වයෙන් යුත් මෙම සංසදය මගින් ඒ සඳහා වන වැඩසටහන් ආරම්භ කරන බවද ඔහු පැවසීය.

මිනිස් සම්පත මෙන්ම ඡන්ද බලය නොමැති සතා සිවුපාවා, වන සම්පත, පරිසරය සහ ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීම ප්‍රධාන ජාතික ආරක්ෂක ප්‍රමුඛතාවක් ලෙස සැලකිය යුතු බව විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එය වර්තමාන මෙන්ම අනාගත පරපුරේ පැවැත්මටද අතිශය වැදගත් වන බව ඒ මහතා සඳහන් කළේය.

තවද, මෙරට ආපදා කළමනාකරණ යාන්ත්‍රණය මගින් සිදුවන සේවය අගය කළ විපක්ෂ නායකවරයා, ආපදාවක් සිදු වූ පසු ප්‍රතිචාර දක්වනවාට වඩා පූර්ව ආපදා ප්‍රතිචාරාත්මක ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

ඒ අනුව ගෝලීය අවදානම් දැනුම්දීමක් ලැබුණු වහාම ක්‍රියාත්මක වන ක්ෂණික ඉවත්කිරීමේ සහ පූර්ව සූදානම්වීමේ වැඩපිළිවෙළක් රට තුළ සැකසිය යුතු බවද ඔහු කියා සිටියේය.

එල්නිනෝ සහ ලානීනා තත්ත්වයන් නිසා පානීය ජලය, වාරි ජලය, ආහාර හා බලශක්ති ආරක්ෂණතාව මෙන්ම පරිසරයට සිදුවන බලපෑම් පිළිබඳව නිසි පෙර සූදානමක් තිබිය යුතු බව පැවසූ විපක්ෂ නායකවරයා, දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය මසකට දෙවතාවක් රැස්වෙමින් පරිසර කේන්ද්‍රීය කරුණුවලට ජාතික න්‍යාය පත්‍රය තුළ ප්‍රමුඛතාව ලබා දීමට කටයුතු කරන බවද වැඩිදුරටත් පැවසීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

 කළු ඇඳගෙන සටනට එන FUTA.."

කළු ඇඳගෙන සටනට එන FUTA.."

 පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

 කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

 බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

 ලෝකයම හෙල්ලූ අපේ රුමේෂ් කිරුළු රැගෙන දිවයිනට

ලෝකයම හෙල්ලූ අපේ රුමේෂ් කිරුළු රැගෙන දිවයිනට

ලෝකයම මෙල්ල කළ රුමේෂ්ගේ මීළඟ ඉලක්කය | Ada Derana

ලෝකයම මෙල්ල කළ රුමේෂ්ගේ මීළඟ ඉලක්කය | Ada Derana

 දෛවයේ සරදමකට පාතාලයේ ගොදුරක් වූ පුංචි පැටවුන්...| ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ වර්ණයත් වෙනස් කරලා...

දෛවයේ සරදමකට පාතාලයේ ගොදුරක් වූ පුංචි පැටවුන්...| ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ වර්ණයත් වෙනස් කරලා...

 අස්ගිරිය රත්කළ විරෝධය... විරෝධතාකරුවන්ගෙන් පොලීසියටත් බාධා

අස්ගිරිය රත්කළ විරෝධය... විරෝධතාකරුවන්ගෙන් පොලීසියටත් බාධා

අගමැති හරිනි රජයේ අරමුණ පහදමින් කළ ආරාධනාව...

අගමැති හරිනි රජයේ අරමුණ පහදමින් කළ ආරාධනාව...

 රටක් හඬවමින් ආදරණීයයන්ගේ කරමතින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා...

රටක් හඬවමින් ආදරණීයයන්ගේ කරමතින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා...

යාලේ ලූකස් කාලෙකට පසුව එළි බහී | වෙච්ච කරදරේ කැමරාවේ...

යාලේ ලූකස් කාලෙකට පසුව එළි බහී | වෙච්ච කරදරේ කැමරාවේ...

Lassana Flora
Spotlight
පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට