header logo
Vallibel FD
උණුසුම් පුවත්
කජු ක්ෂේත්‍රයේ සංවර්ධනය සහ වැවිලි ධාරිතාවය ඉහළ නැංවීම වෙනුවෙන් සාකච්ඡාවක්
කජු ක්ෂේත්‍රයේ සංවර්ධනය සහ වැවිලි ධාරිතාවය ඉහළ නැංවීම වෙනුවෙන් සාකච්ඡාවක්
Mobitel 1278

මෙරට කජු ක්ෂේත්‍රයේ සංවර්ධනය සහ වැවිලි ධාරිතාවය ඉහළ නැංවීම වෙනුවෙන් අදාළ පාර්ශ්වකරුවන් සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඒ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ සඳහන් කරනුයේ ජාතික කජු ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා තාක්ෂනය හා පර්යේෂණ සහයෝගය ලබාදීමට සූදානම්ව සිටින බවය.

ඒ සඳහා වූ මූලික පියවරක් ලෙස වැවිලි බෝගයක් ලෙස කජු ක්ෂේත්‍රය මුහුණ දෙන වර්තමාන සහ අනාගත තාක්ෂණික, පර්යේෂණාත්මක සහ මෙහෙයුම් අභියෝග පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමේ අරමුණින් මෙම සාකච්ඡාව පවත්වා ඇත.

මෙහිදී දේශීය කජු ක්ෂේත්‍රෙය් වත්මන් තත්ත්වය සහ විධිමත්ව වගා කෙරෙන භූමි ප්‍රමාණය පිළිබඳවත් එම බිම් ප්‍රමාණය වැඩි කර ගැනීම සහ ඒ සඳහා ඇති පසුබිම පිළිබඳවත් මූලිකව විමසා බැලිණි.

මෙරට කජු ගසකින් ලැබෙන සාමාන්‍ය අස්වැන්න ප්‍රමාණය කිලෝ 4-5ත් පමණ ප්‍රමාණයක් බවත් වෙනත් රටවල නවීන තාක්ෂණික ක්‍රමවේද හරහා කිලෝ 20 පමණ අස්වැන්නක් ලබා ගත හැකි තත්ත්වයට දියුණු කර ඇති බවත් මෙහිදී හෙළිව තිබේ.

රට තුළ දියුණු කජු වගාවකට වර්ෂයකට පැළ මිලියනයක් පමණ අවශ්‍ය වුවද මේ වන විට නිෂ්පාදනය කෙරෙනුයේ පැළ ලක්ෂ 3-4ක ප්‍රමාණයක් බැවින් ඊට විසඳුමක් ලෙස වර්ෂ 10ක ඉදිරිය ගැන සිතා අවශ්‍ය බද්ධ පැල ඇති කිරීමට විද්‍යාත්මක ක්‍රමවේද අවශ්‍ය බව මෙහිදී පාර්ශ්වකරුවන් පෙන්වා දී ඇත.

කජු වගාවේ නව ප්‍රභේද හඳුනා ගැනීම, අස්වැන්න වැඩි කර ගැනීම, අවශ්‍ය බද්ධ පැළ හා ගුණාත්මක බීජ නිෂ්පාදනය වෙනුවෙන් පවතින පර්යේෂණ හා තාක්ෂණික පරතරයන් පියවීම සඳහාත්, උසස් පටක රෝපණ ප්‍රචාරණය සඳහාත් අමාත්‍යාංශය යටතේ ඇති පර්යේෂණ ආයතනවල සහය ලබා දීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම පර්යේෂණ ප්‍රබුඛතා ක්ෂේත්‍රයන් හඳුනාගනිමින් ඊට අදාළව සිදු කරන ඉලක්කගත පර්යේෂණ වෙනුවෙන් අරමුදල් සම්පාදනය කළ හැකි බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික අංශය අතර උපායමාර්ගික සබඳතා ඇති කිරීම සහ ශක්තිමත් අවබෝධතා ගිවිසුම් යටතේ වෙනත් රටවලින් ඉහළ අස්වැන්නක් ලබා දෙන ජානමය ද්‍රව්‍ය ආනයනය කිරීමේ යාන්ත්‍රණයක් ඇති කිරීමේ වැදගත්කමද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

තවද කජු ගස හරහා අගය එකතු කළ අතුරු නිෂ්පාදන බිහි කිරීම, භෝග විවිධාංගීකරණයට යොමු වීම ආදිය ඇතුළුව වගාව ගැන සමාජය දැනුවත් කිරීමට ප්‍රචාරණයන් සිදු කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ගෑස් මිල පහළ යෑමේ වාසිය ලැබෙන හැටි - ප්ලේන් ටී - කිරි තේ මිල රු.5කින් පහළට | Ada Derana

ගෑස් මිල පහළ යෑමේ වාසිය ලැබෙන හැටි - ප්ලේන් ටී - කිරි තේ මිල රු.5කින් පහළට | Ada Derana

බොරලැස්ගමුව කැලඹූ වෙඩිල්ල - පුතාට තිබ්බ එක පියාට කැරකුණ හැටි | Ada Derana

බොරලැස්ගමුව කැලඹූ වෙඩිල්ල - පුතාට තිබ්බ එක පියාට කැරකුණ හැටි | Ada Derana

දෙහිවලදී පුද්ගලයෙකු ගිනිතබා සිදුකළ ඝාතනයේ සුලමුල හෙළිවෙයි - පියාගේ ඝාතනයට පළිඅරගෙන

දෙහිවලදී පුද්ගලයෙකු ගිනිතබා සිදුකළ ඝාතනයේ සුලමුල හෙළිවෙයි - පියාගේ ඝාතනයට පළිඅරගෙන

එල් නිනෝ මැද කරකුට්ටන් වෙන ජීවිත - පීඩාවට පත් පිරිස ලක්ෂය පනී | Ada Derana

එල් නිනෝ මැද කරකුට්ටන් වෙන ජීවිත - පීඩාවට පත් පිරිස ලක්ෂය පනී | Ada Derana

දෑස් බැඳන් ක්‍රිකට් ගහපු නි. ඇමති චතුරංග | Ada Derana

දෑස් බැඳන් ක්‍රිකට් ගහපු නි. ඇමති චතුරංග | Ada Derana

ඛාර්ග් දූපත ආසන්නයේදී ඉරාන ඉන්ධන නෞකාවකට එල්ලවූ අමෙරිකානු මිසයිල ප්‍රහාරය | Ada Derana

ඛාර්ග් දූපත ආසන්නයේදී ඉරාන ඉන්ධන නෞකාවකට එල්ලවූ අමෙරිකානු මිසයිල ප්‍රහාරය | Ada Derana

ෆෝක්ලන්ඩ් දූපත් ගැන ආර්ජන්ටිනා - එංගලන්ත මත ගැටුමක් | Ada Derana

ෆෝක්ලන්ඩ් දූපත් ගැන ආර්ජන්ටිනා - එංගලන්ත මත ගැටුමක් | Ada Derana

නාමල් බලන්න ගිහින් එළියට ආපු මහින්ද මාධ්‍යට කියපු කතාව

නාමල් බලන්න ගිහින් එළියට ආපු මහින්ද මාධ්‍යට කියපු කතාව

විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

 පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්