header logo
Vallibel FD
උණුසුම් පුවත්
දුරගමන් බස් රථවල මගී ආරක්ෂාවට AI තාක්ෂණය

Mobitel 1278

දුරගමන් සේවා පුද්ගලික බස් රථවල මගීන්ගේ මෙන්ම රියදුරන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් කෘතිම බුද්ධි (AI) තාක්ෂණය හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සහ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සම්බන්ධීකරණයෙන් සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ මෙහෙයවීමෙන් මෙය ක්‍රියාත්මකය.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ කොළඹ බැස්ටියන් මාවත බස් නැවතුම්පොළේදී දුර ගමන් පුද්ගලික බස් රථ සඳහා තාක්ෂණික මෙවලම් සවිකිරීමේ කටයුතු අද (5) සිදුකෙරිණි.

මූලිකව බස් රථ 10ක් සඳහා මෙම AI පද්ධති සවිකරන අතර, ඒවායේ සාර්ථකත්වය සහ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව දිවයින පුරා ධාවනය වන අනෙකුත් බස් රථ සඳහා මෙම තාක්ෂණය ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.

මෙම තාක්ෂණය මගින් රියදුරන් වැරදිකරුවන් කිරීම වෙනුවට ගමන ආරම්භයේ සිට අවසානය දක්වාම බස් රථයේ අභ්‍යන්තරය සහ රියදුරු නිරීක්ෂණ කටයුතු නිරන්තරයෙන් සිදුකෙරේ.

ධාවනය අතරතුර රියදුරුට නිදිමත හෝ වෙහෙසකර තත්ත්වයක් පැමිණීම, දුරකථන භාවිතය, සහ ආසන බඳපටි නොපැළඳීම වැනි අනාරක්ෂිත ක්‍රියාවලියක් සිදුවන බවට අනාවරණය වුවහොත් 'Voice Message' හරහා පණිවුඩයක් යොමුකරමින් අනතුරු ඇඟවීම් නිකුත් කරයි.

එමගින් අනතුරු වළක්වා ගනිමින් ආරක්ෂිත ගමනාගමනයක් තහවුරු කිරීමට මගපෑදේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ගෑස් මිල පහළ යෑමේ වාසිය ලැබෙන හැටි - ප්ලේන් ටී - කිරි තේ මිල රු.5කින් පහළට | Ada Derana

බොරලැස්ගමුව කැලඹූ වෙඩිල්ල - පුතාට තිබ්බ එක පියාට කැරකුණ හැටි | Ada Derana

දෙහිවලදී පුද්ගලයෙකු ගිනිතබා සිදුකළ ඝාතනයේ සුලමුල හෙළිවෙයි - පියාගේ ඝාතනයට පළිඅරගෙන

එල් නිනෝ මැද කරකුට්ටන් වෙන ජීවිත - පීඩාවට පත් පිරිස ලක්ෂය පනී | Ada Derana

දෑස් බැඳන් ක්‍රිකට් ගහපු නි. ඇමති චතුරංග | Ada Derana

ඛාර්ග් දූපත ආසන්නයේදී ඉරාන ඉන්ධන නෞකාවකට එල්ලවූ අමෙරිකානු මිසයිල ප්‍රහාරය | Ada Derana

ෆෝක්ලන්ඩ් දූපත් ගැන ආර්ජන්ටිනා - එංගලන්ත මත ගැටුමක් | Ada Derana

නාමල් බලන්න ගිහින් එළියට ආපු මහින්ද මාධ්‍යට කියපු කතාව

විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

 පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්