header logo
SLIC
උණුසුම් පුවත්
අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන සිදුකිරීමට පැකිලෙන්නේ නැහැ - ජනපති
1h ago
අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන සිදුකිරීමට පැකිලෙන්නේ නැහැ - ජනපති
Mobitel 1278

මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ වළක්වමින් සාමකාමී රාජ්‍යයක් දක්වා රට  පරිවර්තනය කිරීමේදී අවශ්‍යවන ව්‍යවස්ථා සංශෝධන සිදුකිරීමට කිසිසේත් නොපැකිලෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අදට යෙදී ඇති ශ්‍රී ලංකා පොලීසියේ 160 වැනි සංවත්සර සැමරුමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

"අපිට විශාල  ඇගයීමක් තියෙනවා ඔබ කෙරෙහි. පසුගිය වරස දෙකේ වැඩිම මත්ද්‍රව්‍ය වැටලීම් ප්‍රමාණයක් කළා. ඒ නිසා වැදගත්ම දේ අත්අඩංගුවට ගන්නවා හා සමාන ලෙස වේගවත්ව ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් ලබාදිය යුතුයි. හැබැයි ඒ ක්‍රියාදාමය ගත්තොත් විශාල ප්‍රමාදවීමක් තිබෙනවා. ඒ නිසා මේ සඳහා තියෙන සෑම ආයතන සක්‍රීය විය යුතුයි. එසේ නැතිනම් අපරාධකරුවන් දන්නවා දඬුවම් ලැබෙන්නේ පමාවී බව. ඒ නිසා අපි ඒ සියලු ක්‍රියාවලි කාර්යක්ෂම කිරීමට තීරණ ගෙන තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය නීති අපි සම්පාදනය කරලා දීලා තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය වන ව්‍යවස්ථා සංශෝධන අවශ්‍යනම් පැකිලීමකින් තොරව අපි එය කරනවා.  මේ රටේ පොදුජන සුබසිද්ධිය උදෙසා. අවශ්‍ය කරන ව්‍යවස්ථා සංශෝධන කරන්න කිසිසේත් පැකිලෙන්නේ නැහැ." 

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

අලුත්ම ' රස්සාවක් ' උසාවියේදී හෙළිවෙයි - ඇපකාරයෝ 2ක්, කුඩු ජාවාරමුන් 45කට ඇප ඉල්ලලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි