header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම අඩාල වෙයි
Apr 09, 202605:53 AM
ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම අඩාල වෙයි
Mobitel 1278

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඊයේ (08) දිනයේ ද විදුලිය ඇණහිටීම් වාර්තා වී තිබුණි.

අධිබලැති විදුලි රැහැනක් කැඩීයාම හේතුවෙන් කටුපොත, නාරම්මල, සියඹලාගස්කොටුව, ගිරිඋල්ල, අලව්ව, පොල්ගහවෙල යන ප්‍රදේශවල මෙලෙස විදුලි විසන්ධි වීම් සිදුව ඇති බව වාර්තා වේ.

තාක්ෂණික කණ්ඩායම් ඊයේ රාත්‍රියේම අලුත්වැඩියා කටයුතු ආරම්භ කර තිබුණු අතර, අද අලුයම විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට හැකි වෙනු ඇතැයි නිලධාරීන් පැවසීය.

මේ අතර, නැෂනල් සිස්ටම් ඔපරේටර් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය විසින් මේ වසරේ දෙවන කාර්තුව සඳහා අතිරේක විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදුකිරීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳ අධ්‍යයනය කරමින් සිටින බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව අදාළ ඉල්ලීම පිළිබද කරුණු අධ්‍යයනය කර ඉදිරි දින කිහිපය තුළ කොමිසමේ මතය ප්‍රකාශය පත් කරන බව එහි ආයතනික සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේය.

දෙවන කාර්තුව සඳහා පසුගිය මාර්තු 31 වන දින විදුලි ගාස්තු සියයට 10කින් ඉහළ නැවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබුණි.

කෙසේවෙතත් පවතින තත්ත්වය හමුවේ විදුලි නිෂ්පාදනයට වැයවන පිරිවැය සැලකිල්ලට ගනිමින් අප්‍රේල් සිට ජුනි දක්වා වන කාලසීමාවට අදාළ විදුලි ගාස්තුව තවත් සියයට 15කින් ඉහළ නංවන ලෙසට වන යෝජනාවක් ජාතික පද්ධති පාලන ආයතනය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නීතිය ගැන අවසන් වගකිවයුත්තා කවුද ? - ''අධිකරණ තීරණයන්ට අපි යටත් වෙනවා | Ada Derana

රට හොල්ලපු හැටි කියන හරිනි - ''ගැහැණු අපි එක මිටට...හරිම සතුටුයි මූණවල් දකිද්දි'' | Ada Derana

 ඥානසාර හිමි වෙනුවෙන් බලන්ගොඩින් පෙන්වූ භික්ෂු බලය..."එක හඬින්ම කියා සිටින්නේ නිදහස ලබාදෙන්න"

 අනුනායක හිමිනමකට ලංකා ඉතිහාසයේ පළමුවරට ලැබුණු තහනමක් හිටපු මන්ත්‍රී චන්දිම කියයි

 'අපේ ආණ්ඩුව රටට සුබයි - වසර දෙකයි'බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුවේ අවස්ථාව"ගැහැණුනි සතුටුද?"

 මිහිඳු මහ සෑයේ තැන්පත් කළ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍යය නිරාවරණය අද

 කොට කලිසමක් ඇඳලා, වෙස්මූණක් දාගෙන විහාරමහා දේවී පාක් එකට ආ විරෝධකරු...

 කඩේ ගිය මුවා...පණ කඩාගෙන පාර දිගේ දිව්ව දිවිල්ල

 'කාවන්තිස්ස' හස්තියාගේ මරණ පරීක්ෂණයට සූදානම් වූ අයුරු..

 විහාරමහාදේවී භූමියේ දහවල් තත්ත්වය...

විහාරමහාදේවී භූමියේ දහවල් තත්ත්වය...

 වැලිමඩ - මස්පන්න මාර්ගයට පස් කන්දක් නායයයි

කාවන්තිස්ස මැරුණා ද? මැරුවා ද? - ''මේ මස් වැද්දෝ නීතිය ඉදිරියට ගේන්න'' | Ada Derana

ඥානසාර හිමිට නිදහස ඉල්ලා ඇරඹි සත්‍යග්‍රහය - දෙවන දිනටත් විහාර මහා දේවී උද්‍යානයේදී | Ada Derana

''හැමතැනම හොයනවා ගෑස් නෑ'' - ප්‍රදේශ රැසක ලිට්‍රෝ ගෑස් හිඟයක්  සමාගමෙනුත් විශේෂ නිවේදනයක්|Ada Derana

Lassana Flora
Spotlight
සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

මුස්ලිම් විවාහ පනතට මුස්ලිම් කාන්තා ක්‍රියාකාරීහු සංශෝධන ඉල්ලති | Ada Derana

 බැසිල්ගේ 'ෆයිල්' නීතිපතිට - රතු නිවේදනයට වැඩ අරඹයි | Ada Derana

 විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

 පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

 ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්