header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
අකුරේගොඩ ඝාතනය ගැන තවත් තොරතුරු රැසක් හෙළිවෙයි
Mar 07, 202608:11 PM
අකුරේගොඩ ඝාතනය ගැන තවත් තොරතුරු රැසක් හෙළිවෙයි
Mobitel 1278

අකුරේගොඩදී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් තවත් කරුණු රැසක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අනාවරණ කරගෙන තිබේ.

ඒ අදාළ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙවැනි වෙඩික්කරුගෙන් රඳවාගෙන සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදීය.

තමන් අදාළ ඝාතනය සිදු කිරීමෙන් පසුව කොට්ටාව දක්වා පැමිණ මෝටර් රථයෙන් බැස කොළඹ කොටුව දක්වා පැමිණි බව සැකකරු පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත.

අනතුරුව කොළඹ, කොටුවේ සිට දඹුල්ල දක්වා ගිය බවත් එහි සිට තමන් වෙනුවෙන්ම කරන්දෙණියේ සුද්දා විසින් සූදානම් කර තිබූ බස් රථයකින් මොණරාගල දක්වා ගිය බවත් ඔහු පොලිස් ප්‍රශ්න කිරීම්වලදී පවසා තිබේ.

ඒ අනුව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාස විසින් අදාළ බස් රථය සම්බන්ධයෙන් සිදුකළ සොයා බැලීමේදී අනාවරණ වී ඇත්තේ, මොරටුව - කොළඹ මර්ගයේ ධාවනය වන බස් රථයකින් අදාළ වෙඩික්කරුව දඹුල්ලේ සිට මොනරාගලට රැගෙන ගොස් ඇති බවය.

අනතුරුව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් එම බස් රථය රියදුරු හා එහි කොන්දොස්තරවරයා ද සමගින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදී ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ, අදාළ ඝාතනය සිදුකළ දිනට දින තුනකට පෙර කරන්දෙණියේ සුද්දා විසින් බස් රථය රියදුරුගේ නමට රුපියල් ලක්ෂ 65කට මිලදී ගෙන ඇති බවය.

අදාළ රියදුරු කරන්දෙණියේ සුද්දාගේ සමීපතමයෙකු බව ද පොලිසිය පැවසීය.

ඔහු පොලිස් ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ, කරන්දෙණියේ සුද්දාගේ උපදෙස් මත තමන් හා කොන්දොස්තරවරයා ගොස් අදාළ වෙඩික්කරු දඹුල්ලේ සිට මොනරාගලට රැගෙන ගිය බවය.

අදාළ රියදුරු දැඩිලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවකු බවද පොලිසිය සඳහන් කළේය.

ඒ අනුව අදාළ ඝාතනය සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකළ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය සැක පලකරන්නේ ලොකු පැටීගෙන් පළිගැනීම සඳහා ඔහුගේ නීතීඥවරයා ඝාතනය කිරීමට කරන්දෙණියේ සුද්දා විසින් එම උපක්‍රමය භාවිත කර ඇති බවටය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ඥානසාර හිමිගේ සිවුර ගැලවීමේ සිද්ධියෙන් පාර්ලිමේන්තුවත් රත් වෙයි

අධිකරණයට රැගෙන ආ හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම

"යක්ෂයෝ සක්වල ගලෙන් එහාට එළවන තුරු තිත්තගල්ලේ හාමුදුරුවෝ සටන අත්නොහරී"

මහ පාන්දර සිදුවු බිහිසුණු බස් අනතුර14ක් රෝහලට...

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට

පෝලිම් දික් වෙනකොට CPCය රත් වෙයි...කරුණු පැහැදිලි කරන්න මාධ්‍ය හමුවකුත්

කථානායකට එන විශ්වාසභංගය...රට හදන තැන පක්ෂ, විපක්ෂ කතා

කහඳගම නැටූ විගඩම් ඔක්කොම එළියට...

කහඳගම නැටූ විගඩම් ඔක්කොම එළියට...

සිංගප්පූරුවෙන් බෙහෙත් අරන් මලයාසියාවෙන් මෙරට ආ ශිරන්ති...

උසාවියට ඇවිත් මුකුත් නොකියාම ගිය සලේගේ බිරිඳ

ශිරන්තිගේ අපේක්ෂිත ඇප ඉල්ලුමට FCIDයේ OICට නොතිසී - නඩුව 12 කැඳවයි | Ada Derana

ඥානසාර හිමියන්ට සිරකරු ඇඳුම දුන්නාට කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

ජාවාරම්කරුවන්ගේ 'ඩැඩා' මත්ද්‍රව්‍ය සමග කොටුවෙයි - මහින්ද කහඳගම ඩුබායි ගිහින් දාපු ජෝගි මෙන්න

සරණට සරණක් වෙන්න ගිහින් වැඩ වරද්දා ගත් බිරිඳ - තිදෙනාම යළි රිමාන්ඩ් | Ada Derana

නිදහස් චතුරස්‍රයේ පෙත්සම් එකතු කරන්න ගිය පිරිසක් ඉවත් කෙරේ

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට

රජයේ නිලධාරීන් පවා අනීතිකව මුදල් ආයෝජනය කර වංචාවලට අහුවෙලා - මහ බැංකුව

2025 - 2026 වසරවල කෘෂිකර්මික කටයුතු ගැන ආර්ථික සංගණනයක් - නිලධාරීන් 15,000ක්

ජනපති සහ මහා සංඝ රත්නය අතර විශේෂ සාකච්ඡාවක්

ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වැයි සංඝරත්නය උසාවිය අසලට

ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ඇන්ඳවීම ගැන මහා නාහිමිවරුන්ගේ කනස්සල්ල

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana

"ලෝක මිලට අනුව තෙල් මිල පවත්වා ගන්න" - IMF කියයි | Ada Derana

"IMF කියන විදිහට වැඩ නොකර ඉන්ධන සහනාධාරය ලබාදීමට කටයුතු කළ යුතුයි | Ada Derana

ඉන්දියානු මහ කොමසාරිස් සහ දිලිත් අතර හමුවක් | Ada Derana

සංචාරක කර්මාන්තයේ උන්නතියට නව පනතක් | Ada Derana