header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
2026 වසරේ සිදු කිරීමට නියමිත විගණන සංඛ්‍යාව 3,000 ඉක්මවයි
Dec 09, 202503:54 PM
2026 වසරේ සිදු කිරීමට නියමිත විගණන සංඛ්‍යාව 3,000 ඉක්මවයි
Mobitel 1278

එළැඹෙන 2026 වසරේදී විගණන 3,508ක් සිදු කිරීමට නියමිත බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

ඒ පසුගිය 03 වැනිදා රැස්වූ කාරක සභා අවස්ථාවේ වන අතර මෙම විගණන යටතට මූල්‍ය විගණන 3,484ක් කාර්ය සාධන විගණන 11ක්, පාරිසරික විගණන 1 සහ විශේෂ විගණන 12ක්ද ඇතුළත් වේ.

තවද සමෘද්ධි ප්‍රජා පාදක බැංකු සහ සමෘද්ධි ප්‍රජා පාදක බැංකු සංගම්වල විගණන කටයුතුද එළැඹෙන 2026 වසරේ සිට විගණකාධිපතිවරයා වෙත අලුතින් පවරා තිබේ.

මෙහිදී සමෘද්ධි විගණන සිදු කිරීම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල ධාරිතාව පිළිබඳව කාරක සභාව ජාතික විගණන කාර්යාලයේ නිලධාරීන්ගෙන් කරුණු විමසා ඇති අතර ඊට පිළිතුරු ලබා දෙමින් වැඩබලන විගණකාධිපතිවරයා වත්මන් කාර්ය මණ්ඩලයට අමතරව 10%ත් -15%ත් අතර අමතර කාර්ය මණ්ඩලයක් අවශ්‍ය වනු ඇති බව පෙන්වා දුන්නේය.

මේ වනවිට ප්‍රාදේශීය කාර්යාල හරහා නියමු විගණන පරීක්ෂණ සිදු කරන අතර එම ක්‍රියාවලිය ලබන පෙබරවාරි මස අග දක්වා ක්‍රියාත්මක බවත් ඉන් අනතුරුව අලුතින් පිරිස් බඳවා ගන්නේද නැතහොත් බාහිරින් සේවාවන් ලබාගෙන එම විගණනය සිදු කරන්නේද යන්න තීරණය කරන බවත් වැඩබලන විගණකාධිපතිවරයා සඳහන් කර තිබේ.

ඒ අනුව දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව විගණකාධිපතිවරයාගේ ඇගයීමට යටත්ව සමෘද්ධි සම්බන්ධව අතිරේක විගණන කටයුතු බාහිරකරණය කිරීමට කාරක සභාව සහාය දක්වන බවට කථානායකවරයාට නිරීක්ෂණයක් ඉදිරිපත් කිරීමට කාරක සභාව එකඟ විය.

ඒ අනුව ජාතික විගණන කාර්යාලය පරීක්ෂණ ව්‍යාපෘතියක් සිදු කිරීමටද කාරක සභාව එකඟ වූ අතර ජාතික විගණන කාර්යාලය පරීක්ෂන ව්‍යාපෘතියක් සිදු කර 2026 පෙරවාරි මස අවසානයේදී ඒ සම්බන්ධව වාර්තාවක් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙසටත් උපදෙස් ලබා දෙන ලදි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 'කාවන්තිස්ස' හස්තියාගේ මරණ පරීක්ෂණයට සූදානම් වූ අයුරු..

'කාවන්තිස්ස' හස්තියාගේ මරණ පරීක්ෂණයට සූදානම් වූ අයුරු..

 විහාරමහාදේවී භූමියේ දහවල් තත්ත්වය...

විහාරමහාදේවී භූමියේ දහවල් තත්ත්වය...

 වැලිමඩ - මස්පන්න මාර්ගයට පස් කන්දක් නායයයි

වැලිමඩ - මස්පන්න මාර්ගයට පස් කන්දක් නායයයි

කාවන්තිස්ස මැරුණා ද? මැරුවා ද? - ''මේ මස් වැද්දෝ නීතිය ඉදිරියට ගේන්න'' | Ada Derana

කාවන්තිස්ස මැරුණා ද? මැරුවා ද? - ''මේ මස් වැද්දෝ නීතිය ඉදිරියට ගේන්න'' | Ada Derana

ඥානසාර හිමිට නිදහස ඉල්ලා ඇරඹි සත්‍යග්‍රහය - දෙවන දිනටත් විහාර මහා දේවී උද්‍යානයේදී | Ada Derana

ඥානසාර හිමිට නිදහස ඉල්ලා ඇරඹි සත්‍යග්‍රහය - දෙවන දිනටත් විහාර මහා දේවී උද්‍යානයේදී | Ada Derana

''හැමතැනම හොයනවා ගෑස් නෑ'' - ප්‍රදේශ රැසක ලිට්‍රෝ ගෑස් හිඟයක්  සමාගමෙනුත් විශේෂ නිවේදනයක්|Ada Derana

''හැමතැනම හොයනවා ගෑස් නෑ'' - ප්‍රදේශ රැසක ලිට්‍රෝ ගෑස් හිඟයක් සමාගමෙනුත් විශේෂ නිවේදනයක්|Ada Derana

'කාවන්තිස්ස'ගේ මරණය ඝාතනයක්ද?"වෙඩි තියපු දිනය දන්නවා...ඝාතකයෝ නිදැල්ලේ..බෙහෙත් අධි මාත්‍රාවෙන් දීලා"

'කාවන්තිස්ස'ගේ මරණය ඝාතනයක්ද?"වෙඩි තියපු දිනය දන්නවා...ඝාතකයෝ නිදැල්ලේ..බෙහෙත් අධි මාත්‍රාවෙන් දීලා"

'කාවන්තිස්ස'ට සෙනෙහසින් සමුදුන් ජනතාව.. | Ada Derana

'කාවන්තිස්ස'ට සෙනෙහසින් සමුදුන් ජනතාව.. | Ada Derana

අදත් ප්‍රදේශ රැසකට වැසි "අකුණු අනතුරු ගැන අවධානයෙන් සිටින්න"| Ada Derana

අදත් ප්‍රදේශ රැසකට වැසි "අකුණු අනතුරු ගැන අවධානයෙන් සිටින්න"| Ada Derana

විහාරමහාදේවී උද්‍යානයේ කඳවුරු බැන්ඳ මහ සඟරුවන මහවැසි මැද රැය පහන් කළ අයුරු | Ada Derana

විහාරමහාදේවී උද්‍යානයේ කඳවුරු බැන්ඳ මහ සඟරුවන මහවැසි මැද රැය පහන් කළ අයුරු | Ada Derana

මගීන්ගේ ලේ වතුර කරමින් කැලය කඩාගෙන පල්ලමට ගිය සුපිරි බස් රථය | Ada Derana

මගීන්ගේ ලේ වතුර කරමින් කැලය කඩාගෙන පල්ලමට ගිය සුපිරි බස් රථය | Ada Derana

 "අධිකරණයෙන්ම තමා උපදෙස් ගන්න වෙන්නේ''ඥානසාර හිමි නිසා උණුසුම් වුණු දේශපාලන වේදිකාව..

"අධිකරණයෙන්ම තමා උපදෙස් ගන්න වෙන්නේ''ඥානසාර හිමි නිසා උණුසුම් වුණු දේශපාලන වේදිකාව..

 දිගාමඩුලු භික්ෂු එකමුතුවත් ඥානසාර හිමි වෙනුවෙන් ''මම කිව්වා ඔක්කොටම වව්නියාවට යන්න කියලා''

දිගාමඩුලු භික්ෂු එකමුතුවත් ඥානසාර හිමි වෙනුවෙන් ''මම කිව්වා ඔක්කොටම වව්නියාවට යන්න කියලා''

ඥානසාර හිමිට නිදහස ලැබෙයිද ? "නීතිය නවන එක ජනතාව මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ"

ඥානසාර හිමිට නිදහස ලැබෙයිද ? "නීතිය නවන එක ජනතාව මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ"

 උසාවි ගියාම වෙච්ච දේ කිව්ව කස්සප හිමි.. - "දැන් රෑ වෙනවා..යන්න තැනක් නෑ"

උසාවි ගියාම වෙච්ච දේ කිව්ව කස්සප හිමි.. - "දැන් රෑ වෙනවා..යන්න තැනක් නෑ"

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

 පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

 ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලයක්

ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලයක්

එයාර්බස් ගනුදෙනුව : නාමල්ට අධිචෝදනා

එයාර්බස් ගනුදෙනුව : නාමල්ට අධිචෝදනා

ටී ෂර්ට් සිද්ධිය : බැසිල් වහා අල්ලනු !

ටී ෂර්ට් සිද්ධිය : බැසිල් වහා අල්ලනු !

අවුරුදු 10කින් රට ගොඩදාන හැටි කියන ටී.බී."අරක මේක කරන්න කියනවා...ඔක්කෝම කරන්න බෑ"

අවුරුදු 10කින් රට ගොඩදාන හැටි කියන ටී.බී."අරක මේක කරන්න කියනවා...ඔක්කෝම කරන්න බෑ"

රට පුරා තැන තැන අදත් තද වැසි

රට පුරා තැන තැන අදත් තද වැසි

සිරකරු ඇඳුම ගැන කමිටුවක් පත්කිරීම ප්‍රශ්නය යට ගැසීමක් - එජාපය කියයි

සිරකරු ඇඳුම ගැන කමිටුවක් පත්කිරීම ප්‍රශ්නය යට ගැසීමක් - එජාපය කියයි

'සිවුරට යුක්තිය' - පා ගමන අද කොළඹට...

'සිවුරට යුක්තිය' - පා ගමන අද කොළඹට...