header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
වනඅලි ගැවසෙන ප්‍රදේශවල රාත්‍රී දුම්රිය ධාවනය නොකිරීමට යොජනාවක්
Nov 26, 202506:58 AM
වනඅලි ගැවසෙන ප්‍රදේශවල රාත්‍රී දුම්රිය ධාවනය නොකිරීමට යොජනාවක්
Mobitel 1278

වනඅලි ගැවසෙන ප්‍රදේශවල රාත්‍රී තැපැල් දුම්රිය දහවල් කාලයේ ධාවනය කිරීමට දුම්රිය බලධාරීන් වෙත යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් කසුන් චාමර ජයසේකර මහතා සඳහන් කළේ, ඊයේ (25) දිනයේ රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක ආසන වෙන් කිරීමට මඟින් අවස්ථාව නොලැබීමෙන් ඔවුන් දැඩි අසීරුතාවයට පත්ව සිටි බවය.

"ඊයේ දින රාත්‍රී තැපැල් දුම්රිය කොළඹ සිට ත්‍රිකුණාමලය, කොළඹ සිට මඩකලපුව සහ මොරටුව සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියවල කලින් ආසන වෙන්කිරීම පද්ධතියට මුදාහැරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළේ නෑ. පෙර දැනුවත් කිරීමක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සිදුකළේ නෑ. ඒ නිසා මහජනතාවගේ දෝෂදර්ශනයට ලක්වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ට සිදුවුණා. ඒ ගැන සොයා බැලීමේ දී අපට දැනගන්න ලැබුණේ දුම්රිය රියදුරු සංගමයේ ඉල්ලීම මත රාත්‍රියේ ධාවනය වන තැපැල් දුම්රියවල දුම්රිය කාලසටහන සංශෝධනයට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරලා තියෙනවා කියලා. ඉදිරියේ දී මේ දුම්රිය ධාවනය වන්නේ දහවල් කාලයේ දී. මේ හරහා මහජනතාවට සේවාවක් සැපයෙනවා ද කියලා ගැටලුවක්. ත්‍රිකුණාමලය, මඩකලපුව හා යාපනය යන ප්‍රදේශවල ඉඳලා ජනතාව රාත්‍රියට පැමිණෙන්නේ පහුවදා ඔවුන්ට අවශ්‍ය සේවාවන් සිදුකරගන්න. නමුත් දහවල් කාලයේ දී දුම්රිය සේවාව සැපයීම තුළින් ජනතාව බලාපොරොත්තු වන සේවය සපයා ගැනීමට හැකිවේද යන ගැටලුව තියෙනවා."

මේ සම්බන්ධයෙන් 'අද දෙරණ' කළ විමසීමකදී දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් චන්දන වියන්දුව මහතා මෙලෙස අදහස් පළ කළේය.

"දුම්රියක අලියෙකු ගැටෙන එක නවත්වන්න දුම්රිය රියදුරෙකුට හැකියාවක් නෑ. මොකද ක්ෂණිකව ඒ දේ කරන්න බෑ. මේ ගැන රජයට හා දුම්රිය දෙපාර්තමේන්තුව දැනුවත් කළා මේකට විසඳුමක් දෙන්න කියලා. අපිට යම් විසඳුමක් ලබාදෙන බවට පොරොන්දු වුණා. රාත්‍රි කාලයේ අලි ගැටීමේ සම්භාවිතාව වැඩියි. අලියා පාරට එන එක වළක්වන පියවරක් ගන්නවානම් වටිනවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 "අධිකරණයෙන්ම තමා උපදෙස් ගන්න වෙන්නේ''ඥානසාර හිමි නිසා උණුසුම් වුණු දේශපාලන වේදිකාව..

"අධිකරණයෙන්ම තමා උපදෙස් ගන්න වෙන්නේ''ඥානසාර හිමි නිසා උණුසුම් වුණු දේශපාලන වේදිකාව..

 දිගාමඩුලු භික්ෂු එකමුතුවත් ඥානසාර හිමි වෙනුවෙන් ''මම කිව්වා ඔක්කොටම වව්නියාවට යන්න කියලා''

දිගාමඩුලු භික්ෂු එකමුතුවත් ඥානසාර හිමි වෙනුවෙන් ''මම කිව්වා ඔක්කොටම වව්නියාවට යන්න කියලා''

ඥානසාර හිමිට නිදහස ලැබෙයිද ? "නීතිය නවන එක ජනතාව මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ"

ඥානසාර හිමිට නිදහස ලැබෙයිද ? "නීතිය නවන එක ජනතාව මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ"

 උසාවි ගියාම වෙච්ච දේ කිව්ව කස්සප හිමි.. - "දැන් රෑ වෙනවා..යන්න තැනක් නෑ"

උසාවි ගියාම වෙච්ච දේ කිව්ව කස්සප හිමි.. - "දැන් රෑ වෙනවා..යන්න තැනක් නෑ"

 "පාගමනින් වැඩිය ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීම ඉෂ්ට කරන්න බෑ"

"පාගමනින් වැඩිය ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීම ඉෂ්ට කරන්න බෑ"

එක්නැලිගොඩ නඩුවට සලේ අධිකරණයට

එක්නැලිගොඩ නඩුවට සලේ අධිකරණයට

 "ඥානසාර හිමි නිදහස් කිරීමේ බලතල බන්ධනාගාර කොමසාරිස්ට නැහැ"බන්ධනාගාර ප්‍රකාශක කියයි

"ඥානසාර හිමි නිදහස් කිරීමේ බලතල බන්ධනාගාර කොමසාරිස්ට නැහැ"බන්ධනාගාර ප්‍රකාශක කියයි

 නව නීති ගැන කරුණු කියන්නබන්ධනාගාර උසස් නිලධාරීන් මල්වතු මහා විහාරයට..."එක තීරණයකට එන්න..."

නව නීති ගැන කරුණු කියන්නබන්ධනාගාර උසස් නිලධාරීන් මල්වතු මහා විහාරයට..."එක තීරණයකට එන්න..."

 "අනං මනං කියලා හරියන්නෑ නිදහස් කරන්න...''බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට අස්ගිරි මහනාහිමි කියයි

"අනං මනං කියලා හරියන්නෑ නිදහස් කරන්න...''බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට අස්ගිරි මහනාහිමි කියයි

 විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලාට අධිකරණ නියෝගය කියවා භාර දෙයි

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලාට අධිකරණ නියෝගය කියවා භාර දෙයි

 ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන ආ හැටි..

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන ආ හැටි..

 ඥානසාර හිමි නිදහස් කරන තුරු කඳවුරු බැඳගත් හිමිවරු...

ඥානසාර හිමි නිදහස් කරන තුරු කඳවුරු බැඳගත් හිමිවරු...

 ජනාධිපති කාර්යාලය අසල රැස්ව සිටි පිරිසට පොලිසියෙන් අවසන් දැනුම්දීමක්

ජනාධිපති කාර්යාලය අසල රැස්ව සිටි පිරිසට පොලිසියෙන් අවසන් දැනුම්දීමක්

 සිරගෙට යන්න සූදානමින්චීවරයක් අතින් දරා නැගී සිටි කස්සප හිමි

සිරගෙට යන්න සූදානමින්චීවරයක් අතින් දරා නැගී සිටි කස්සප හිමි

ජනාධිපති කාර්යාලය අසල නොසන්සුන්තාව...නවතම දර්ශන

ජනාධිපති කාර්යාලය අසල නොසන්සුන්තාව...නවතම දර්ශන

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

 පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

 ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලයක්

ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලයක්

එයාර්බස් ගනුදෙනුව : නාමල්ට අධිචෝදනා

එයාර්බස් ගනුදෙනුව : නාමල්ට අධිචෝදනා

ටී ෂර්ට් සිද්ධිය : බැසිල් වහා අල්ලනු !

ටී ෂර්ට් සිද්ධිය : බැසිල් වහා අල්ලනු !

අවුරුදු 10කින් රට ගොඩදාන හැටි කියන ටී.බී."අරක මේක කරන්න කියනවා...ඔක්කෝම කරන්න බෑ"

අවුරුදු 10කින් රට ගොඩදාන හැටි කියන ටී.බී."අරක මේක කරන්න කියනවා...ඔක්කෝම කරන්න බෑ"

රට පුරා තැන තැන අදත් තද වැසි

රට පුරා තැන තැන අදත් තද වැසි

සිරකරු ඇඳුම ගැන කමිටුවක් පත්කිරීම ප්‍රශ්නය යට ගැසීමක් - එජාපය කියයි

සිරකරු ඇඳුම ගැන කමිටුවක් පත්කිරීම ප්‍රශ්නය යට ගැසීමක් - එජාපය කියයි

'සිවුරට යුක්තිය' - පා ගමන අද කොළඹට...

'සිවුරට යුක්තිය' - පා ගමන අද කොළඹට...