header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මෙරට තරුණ කාන්තා දේශපාලනය දිරි ගැන්වීම පිළිබඳ සාකච්ඡාවක්
Sep 18, 202503:58 PM
මෙරට තරුණ කාන්තා දේශපාලනය දිරි ගැන්වීම පිළිබඳ සාකච්ඡාවක්
Mobitel 1278

මෙරට තරුණ කාන්තා දේශපාලන සහභාගීත්වය දිරි ගැන්වීමේ විවිධ වැඩසටහන් සඳහා එක්සත් රාජධානියේ සහයෝගය ලබා ගැනීමට හැකි අවස්ථා පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේදී සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී මෙරට තරුණ කාන්තාවන්ගේ දේශපාලන සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා විවිධ සමාජ ස්ථර අතර සංවාදයක් ගොඩ නැගීමේ අවශ්‍යතාව අවධාරණය කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසද රැස්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ සංසදයේ සභාපති වන කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍ර පෝල් රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එමෙන්ම මෙම රැස්වීමට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ටස්ට්මිනිස්ටර් පදනමේ (Westminster Foundation for Democracy) නියෝජිතයන් සහ නීතිය සහ සමාජ භාරයේ (Law & Society Trust) නියෝජිතයින් ද සහභාගී වී තිබේ.

කමිටුවේදී අදහස් දක්වමින් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනමේ (WFD) නියෝජිතයන් පෙන්වා දුන්නේ මෙරට ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සංවේදී නීති සම්පාදනය කිරීම සහ ස්ත්‍රී පුරුෂ භාවීය අයවැයකරණය හඳුන්වා දීම මෙන්ම ක්‍රියාත්මක කිරීම පිණිස කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය වර්ධනය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ගන්නා ක්‍රියාමාර්ග සඳහා සහය ලබා දීමට සිය පදනමට හැකි බවය.

එමෙන්ම, මෙරට පාර්ලිමේන්තුව ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සංවේදී පාර්ලිමේන්තුවක් බවට පත් කිරීම සඳහා පර්යේෂණ සහ ප්‍රතිපත්තිමය සහයන් ලබා දීමටත් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනමේ (WFD) මෙහිදී සිය එකඟතාවය පළ කර තිබේ.

Women Parliamentarians’ Caucus - Sinhala by poornima

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අකුරණ මහා අනතුර ගැන පොලීසිය කරුණු කියයි

අකුරණ මහා අනතුර ගැන පොලීසිය කරුණු කියයි

රටම හොයපු අග්බෝ... | නාච්චාදූව රක්ෂිතයෙන් සොයාගත් හැටි |  අද දෙරණට ලැබුණු සුවිශේෂි දර්ශන පෙළක්...

විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ  සත්‍යග්‍රහය අද සිව්වන දිනටත්

තරුණිය පැදවූ යතුරුපැදිය සහ මෝටර් රථයක්  මුහුණට මුහුණ ගැටී සිදුවූ බිහිසුණු අනතුර

අපවත් වී වදාළ ගැටඹේ හිමියන්ගේ දේහය රාජෝපවනාරාමයට ගෙන ආ අයුරු

නීතිය ගැන අවසන් වගකිවයුත්තා කවුද ? - ''අධිකරණ තීරණයන්ට අපි යටත් වෙනවා | Ada Derana

රට හොල්ලපු හැටි කියන හරිනි - ''ගැහැණු අපි එක මිටට...හරිම සතුටුයි මූණවල් දකිද්දි'' | Ada Derana

 ඥානසාර හිමි වෙනුවෙන් බලන්ගොඩින් පෙන්වූ භික්ෂු බලය..."එක හඬින්ම කියා සිටින්නේ නිදහස ලබාදෙන්න"

 අනුනායක හිමිනමකට ලංකා ඉතිහාසයේ පළමුවරට ලැබුණු තහනමක් හිටපු මන්ත්‍රී චන්දිම කියයි

 'අපේ ආණ්ඩුව රටට සුබයි - වසර දෙකයි'බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුවේ අවස්ථාව"ගැහැණුනි සතුටුද?"

 මිහිඳු මහ සෑයේ තැන්පත් කළ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍යය නිරාවරණය අද

 කොට කලිසමක් ඇඳලා, වෙස්මූණක් දාගෙන විහාරමහා දේවී පාක් එකට ආ විරෝධකරු...

 කඩේ ගිය මුවා...පණ කඩාගෙන පාර දිගේ දිව්ව දිවිල්ල

 'කාවන්තිස්ස' හස්තියාගේ මරණ පරීක්ෂණයට සූදානම් වූ අයුරු..

Lassana Flora
Spotlight
සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

මුස්ලිම් විවාහ පනතට මුස්ලිම් කාන්තා ක්‍රියාකාරීහු සංශෝධන ඉල්ලති | Ada Derana

 බැසිල්ගේ 'ෆයිල්' නීතිපතිට - රතු නිවේදනයට වැඩ අරඹයි | Ada Derana

 විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

 පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

 ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්