header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
දුම්රිය දෙපාර්තමේන්තුවේ ටෙන්ඩර් පටිපාටියට පිටින් යන ගනුදෙනුවක් ගැන හෙළිදරව්වක්
Aug 11, 202510:03 PM
දුම්රිය දෙපාර්තමේන්තුවේ ටෙන්ඩර් පටිපාටියට පිටින් යන ගනුදෙනුවක් ගැන හෙළිදරව්වක්
Mobitel 1278

දුම්රිය දෙපාර්තමේන්තුව සතු භාවිතයෙන් ඉවත් කළ දුම්රිය මැදිරි ඇතුළු අබලි යකඩ මෙට්‍රික් ටොන් 6,000ක් පමණ ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ප්‍රධාන පෙළේ යකඩ සමාගම් දෙකකට පිරිනැමීමට ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් උත්සාහ දරන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධව අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිෂන් සභාවටද පැමිණිල්ලක් සිදුකර ඇති අතර දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සහ ප්‍රසම්පාදන අංශ නිලධාරීන් විසින් මෙම උත්සාහයේ නිරත වන බවත් මේ වන විට වාර්තා වේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සතු අබලි යකඩ පුද්ගලික අංශය වෙත විකිණීමට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පසුගිය ජූලි මාසයේදී ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් මගින් ආරම්භ කර ඇති අතර එම ටෙන්ඩරය සඳහා ඉදිරිපත් වූ සමාගම් ඉදිරිපත් කළ ලේඛණද පසුගිය මස 23 වැනි දින සිට විවෘත කර තිබුණි.

දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනුයේ චෝදනා එල්ලවන එක් සමාගමක් පසුගිය පාලන සමයේදී වංචනික හා අනීතික අන්දමින් දුම්රිය දෙපාර්තමේන්තුව සතු අබලි යකඩ රුපියල් කෝටි ගණනින් පාඩු අගයකට මිලදී ගැනීමටද උත්සාය කළ බවය.

එමෙන්ම අනෙක් සමාගමද ධාවන තත්ත්වයේ වූ මැදිරි අබලි යකඩ ලෙස කපා ඉවත් කිරීමට සම්බන්ධ වූ සමාගමක් බවටද චෝදනා එල්ල වූ බවත් ඒ සම්බන්ධව පරීක්ෂණ කටයුතු විධිමත්ම සිදු නොකිරීම හේතුවෙන් අදාළ සමාගම් දිගින් දිගටම දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙවැනි ආකාරයේ වංචනික ක්‍රියාවන් සඳහා යොමුවන බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර මීට ඉහතදි අනීතිකව දුම්රිය සතු අබලි යකඩ මිලදි ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වු සමාගම් හා නිලධාරින් සම්බන්ධව නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, දැනට වංචනික ලෙස අබලි යකඩ මිලදි ගැනීමට උත්සහා කරන සමාගම් එම ප්‍රසම්පාදන කටයතුවලින් ඉවත් කර, විධිමත්ව මිල ගණන් ඉදිරිපත් කර ඇති සියළු සුදුසුකම් සපුරා ඇති ගැණුම්කරුවන් සදහා පමණක් අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියට සම්බන්ද කරගත යුතු බව දුම්රිය වෘත්තිය සමිති දුම්රිය බලධාරින්ගෙන් ඉල්ලා තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 රටක් හඬවමින් ආදරණීයයන්ගේ කරමතින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා...

යාලේ ලූකස් කාලෙකට පසුව එළි බහී | වෙච්ච කරදරේ කැමරාවේ...

ආහාර සහ ජලය නැතිව පුලතිසිපුරයේ දුක්විඳින සද්ධන්තයෝ

නිදි යහනේදීම අත්බෝම්බයට බිලිවූ අයියයි මල්ලියි - "ඇයි මෙහෙම කරන්නේ...සල්ලිවලටද?" | Ada Derana

අණ නොතකා වාහන හප්ප හප්පා ගිය වෑන් රිය - "බස් එකෙත් හැප්පුවා, ජීප් එක හරස් කරා...අයිනෙන් යන්න හැදුවා"

ආබාධිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් අමතක නොකළ අගමැතිනිය - 16,000කට නේවාසිකාගාර - මසකට රු. 5,000ක දීමනාවක්

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් කපිලවස්තු පුරයට | Ada Derana

කිරුළ රැකගන්න‍ චමරිගේ සූදානම - ''අපිට ආයෙත් පුළුවන් ආසියානු ශූරියන් වෙන්න'' | Ada Derana

ලෝකයම බලාසිටින 'BRICS' සමුළුව - 'නවදිල්ලි ප්‍රකාශය' ලෙසින් ඒකාබද්ධ ප්‍රකාශයක් | Ada Derana

AI නිසා මානව සංහතිය අවදානමේ? - ඕනෑම විද්‍යුත් උපකරණයක් හැක්කරන සුපිරි තාක්ෂණයක් | Ada Derana

22ට එරෙහිව සජබය 24 වැනිදා කොළඹට

22ට එරෙහිව සජබය 24 වැනිදා කොළඹට

 දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කිරීමට සැරසෙන වැඩවර්ජනයට පළමුවරට දුම්රිය මගී සංගම්වලත් සහය

 ක්ෂණික තීරණයකින් ජීවිත රැසක් බේරාගත් ලංගම රියදුරා..."ඉස්සරහා රෝදේ ගැලවිලා මගේ මුණට ආවේ..."

 20 හැවිරිදි තරුණයා රෝහලට යැවූ බිහිසුණු අනතුර - බයික් එක උඩින් යන හැටි CCTV කැමරාවේ...

 දිට්වා විනාශකළ කඩිගමුව පාලමේ අද තත්ත්වය...පරීක්ෂණ දුම්රියක් බලන දක්වා යයි

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය -  මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට