header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
වසර 05කට පසු යුක්‍රේන අගමැති ධුරයේ වෙනසක්
Jul 18, 202503:55 PM
වසර 05කට පසු යුක්‍රේන අගමැති ධුරයේ වෙනසක්
Mobitel 1278

යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි විසින් එරට අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ රුසියාව සමග සාමය සඳහා ඇති අපේක්ෂාවන් බිඳ වැටෙමින් පවතින පසුබිමක යුද කාලීන කළමනාකරණය සහ පුනර්ජීවනය අරමුණු කරගනිමින් මෙම සංශෝධනය සිදුකර ඇති බවය.

ඒ අනුව එරට නව අගමැතිවරිය ලෙස 39 හැවිරිදි යුලියා ස්වයිරිඩෙන්කෝ පත් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන් ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇති පරිදි යුක්‍රේන ජනාධිපතිවරයා එරට කැබිනට් මණ්ඩලයේ මෙම වෙනස්කම සිදුකර ඇත්තේ වසර පහකට පසුවීමද විශේෂත්වයකි.

පසුගිය අඟහරුවාදා දින යුක්‍රේනයේ හිටපු අගමැති ඩෙනිස් ෂ්මිහාල් පැවසුවේ එළැඹෙන සතියේදී රජය විසින් අපේක්ෂා කරන එරට විශාලතම යුද කාලින රජයේ ප්‍රතිංසංවිධානයේ කොටසක් ලෙස තමන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවය.

ඒ අනුව අදාළ ඉල්ලා අස්වීමෙන් පසු යුක්‍රේන ජනාධිපතිවරයා විසින් නව අගමැති ධුරය සඳහා යුලියා ස්වයිරිඩෙන්කෝ නම් කළ අතර ඊට එරට පාර්ලිමේන්තුවේද අනුමැතිය හිමිව ඇත.

යුලියා යනු පසුගිය 2021 නොවැම්බර් මාසයේ සිට යුක්‍රේනයේ නියෝජ්‍ය අගමැතිනිය මෙන්ම ආර්ථික අමාත්‍ය ධූරය දැරූ කාන්තාවද වන අතර ඇය යුක්‍රේන ජනාධිපතිවරයාගේ සමීපතම සහ දිගුකාලීන මිතුරියකි.

මේ අතර අගමැති ධුරයෙන් ඉල්ලා අස්වූ යුක්‍රේන හිටපු අගමැති ඩෙනිස් ෂ්මිහාල් යුක්‍රේනයේ නව ආරක්ෂක අමාත්‍යවරයා ලෙසද පත් කිරීමට සෙලෙන්ස්කි තීරණය කර ඇති බවද වාර්තා වේ.

යුක්‍රේන ජනාධිපතිවරයා මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුලියා පවසා ඇත්තේ තීරණාත්මක අවස්ථාවේදී තමන් අගමැති ධුරයට පත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධව තමන් සෙලෙන්ස්කිට කෘතඥ වන බවය.

එමෙන්ම යුක්‍රේනයේ ආර්ථික විභවය ශක්තිමත් කිරීම මෙන්ම යුක්‍රේන ජාතිකයින් සඳහා ආධාරක වැඩසටහන් පුළුල් කිරීම මෙන්ම අවි නිෂ්පාදනය ඉහළ නැංවීම රජයේ ප්‍රමුඛතා වනු ඇතැයිද ඇය මෙහිදී පවසා ඇත.

මෙම සතිය අගදි පාර්ලිමේන්තුව විසින් යුලියාගේ නාමයෝජනාව සඳහා ඡන්දය ප්‍රකාශය කිරීමට නියමිත අතර ඉදිරි මාස 06 සඳහා ප්‍රමුඛතා කාර්යයන් පිළිබඳව තමා දැනටමත් ඇය සමග සාකච්ඡා කර ඇති බවද යුක්‍රේන ජනාධිපතිවරයා පවසා තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 වැරදුණු අලි මන්තරේ

වැරදුණු අලි මන්තරේ

දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය... සැකකරු පොලිසියේදී අපරාධය වමාරයි

දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය... සැකකරු පොලිසියේදී අපරාධය වමාරයි

දෙමටගොඩ රත්කළ කළු පාලම යට වෙඩිතැබීම...වෙඩික්කරුවන් පැමිණි අයුරු CCTV කැමරාවේ

දෙමටගොඩ රත්කළ කළු පාලම යට වෙඩිතැබීම...වෙඩික්කරුවන් පැමිණි අයුරු CCTV කැමරාවේ

අනාගත පරපුර රැකගන්න ජනපති දරන උත්සාහය...

අනාගත පරපුර රැකගන්න ජනපති දරන උත්සාහය...

අඩු මිලට විකුණන නිසා තෙල් බෙදාහැරීම් සීමාකිරීමට විදෙස් සමාගම් සැරසෙයි

අඩු මිලට විකුණන නිසා තෙල් බෙදාහැරීම් සීමාකිරීමට විදෙස් සමාගම් සැරසෙයි

IMF නියෝජිත පිරිස  ජනපති හමුවෙයි

IMF නියෝජිත පිරිස ජනපති හමුවෙයි

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකියි... - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකියි... - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

දුම්රිය වර්ජනයෙන් විදෙස් සංචාරකයෝ අසරණයි - වෘත්තීය සමිති ආණ්ඩුවට සැරවෙයි

දුම්රිය වර්ජනයෙන් විදෙස් සංචාරකයෝ අසරණයි - වෘත්තීය සමිති ආණ්ඩුවට සැරවෙයි

එදිරිවාදිකම් පසෙකලා එක ළඟ හිඳගත් රනිල් - සජිත්.."අද අපි එකට එකතු වෙනවා"

එදිරිවාදිකම් පසෙකලා එක ළඟ හිඳගත් රනිල් - සජිත්.."අද අපි එකට එකතු වෙනවා"

වෙට්ටු දැම්මොත් මට්ටු කරන විදිය වටගල කියයි.. | "විදේශයේ හිටියොත් රතු වරෙන්තු දාලා ගේනවා"

වෙට්ටු දැම්මොත් මට්ටු කරන විදිය වටගල කියයි.. | "විදේශයේ හිටියොත් රතු වරෙන්තු දාලා ගේනවා"

 "නුවර කළු පාලම කවදද ඉවර කරන්නේ ?" "ආ...ලබන අවුරුද්දේ මුල"

"නුවර කළු පාලම කවදද ඉවර කරන්නේ ?" "ආ...ලබන අවුරුද්දේ මුල"

 මට්ටක්කුලිය ලෙයින් තෙත් කළ මෝටර් රථ අනතුර සිදුවූ හැටි.. | පොලිස් විමර්ශන අඛණ්ඩව

මට්ටක්කුලිය ලෙයින් තෙත් කළ මෝටර් රථ අනතුර සිදුවූ හැටි.. | පොලිස් විමර්ශන අඛණ්ඩව

පාදයේ ආබාධයක් නිසා අසරණ වූ සද්ධන්තයා | "දවස් 10ක් විතර මෙතන... වනජීවී එක...තවම ආවේ නෑ"

පාදයේ ආබාධයක් නිසා අසරණ වූ සද්ධන්තයා | "දවස් 10ක් විතර මෙතන... වනජීවී එක...තවම ආවේ නෑ"

මට්ටක්කුලිය රත්කළ මාරක අනතුර - අත්අඩංගුවට ගත් මෝටර් රථ රියදුරු ගංජා ගහලා ඉඳලා..

මට්ටක්කුලිය රත්කළ මාරක අනතුර - අත්අඩංගුවට ගත් මෝටර් රථ රියදුරු ගංජා ගහලා ඉඳලා..

අල්ලස් එකෙන් අත්අඩංගුවට ගත් රේණුක රිමාන්ඩ්...

අල්ලස් එකෙන් අත්අඩංගුවට ගත් රේණුක රිමාන්ඩ්...

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

කෝටි සියයක මත්ද්‍රව්‍ය සමග 2017දී ඇල්ලූ  දෙහිවල ව්‍යාපාරිකයාට මරණ දඬුවම

කෝටි සියයක මත්ද්‍රව්‍ය සමග 2017දී ඇල්ලූ දෙහිවල ව්‍යාපාරිකයාට මරණ දඬුවම

කැබිනට් තීන්දු 107ක්  මාලිමා ප්‍රතිපත්තිවලට අදාළ නෑ  PAFFREL වාර්තාවෙන් කියයි

කැබිනට් තීන්දු 107ක් මාලිමා ප්‍රතිපත්තිවලට අදාළ නෑ PAFFREL වාර්තාවෙන් කියයි

අමෙරිකාවෙන් ඉන්දියාවට 100%ක තීරුබදු තර්ජනයක්

අමෙරිකාවෙන් ඉන්දියාවට 100%ක තීරුබදු තර්ජනයක්

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්